Skip to content

රැකියාව සහ මුදල්

රැකියාව

නොසන්සුන් ලොවක - ජීවනෝපාය රැකගන්න

පරිස්සමෙන් සල්ලි පාවිච්චි කරන එක නොසන්සුන් කාලවලට මුහුණ දෙන්න ඔයාට උදව් වෙනවා.

ගත වෙහෙසුව කාලේ දැන් ඉවරද?

මහන්සි වෙලා වැඩ කරන එක පහත් දෙයක් කියලා සමහරු හිතනවා. ඒත් හුඟක් අය ඇඟපත වෙහෙසලා වැඩ කරන එකෙන් සතුටක් ලබනවා. ඒ කොහොමද?

හදිස්සියේ රස්සාව නැති වුණොත්?

උදව් වෙන ප්‍රායෝගික මඟ පෙන්වීම් හයක්.

වැඩ කරන එක ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මොනවාද?

තෝරගන්නේ මොන වගේ රැකියාවක්ද කියන එක වැදගත්ද?

ඔබත් රස්සාව නිසා හෙම්බත් වෙලාද?

රැකියාවෙන් හෙම්බත් නොවී ඉන්න උදව් වෙන කාරණා 4ක්.

විවේකයක් නැති තරමට වැඩද?

හුඟක් අයට පවුලේ දේවලුත් රැකියාවේ දේවලුත් සමබරව කරන්න අමාරුයි. ඒ ඇයි? දේවල් සමබරව කරන්න පුළුවන් කොහොමද?

මුදල් ගැන සමබරව හිතන්න

හැම හානිදායක දෙයකටම මුල මුදල්ද?

“සෑම හානිකර දෙයකටම මුල් වන්නේ මුදල්” කියලා සමහරු කිව්වත් බයිබලේ ඒක සඳහන් වෙන්නේ ඒ විදිහට නෙමෙයි.

ජීවිතයට එළියක් - මුදල් පාලනය

ආර්ථික ප්‍රශ්න අඩු කරගන්න බයිබල් ප්‍රතිපත්ති ඔයාට උදව් වෙන්නේ කොහොමද?

ඇතුවත් බැරි නැතුවත් බැරි සල්ලි

තමන්වම සෝදිසි කරලා බලන්න උදව් වෙන ප්‍රශ්න හතක් ගැන බලන්න.

සැබෑ සතුටට මඟ - තියෙන දෙයින් සෑහීමට පත් වීම සහ ත්‍යාගශීලී වීම

ගොඩක් අය හිතන්නේ ජීවිතේ සතුට රඳා පවතින්නේ ධන සම්පත් මත කියලයි. ඒත් සල්ලි හොඳට තිබුණා කියලා කෙනෙක් සතුටින් ඉන්නවා කියලා කියන්න පුළුවන්ද? අපි ඒ ගැන හොයලා බලමු.

අධ්‍යාපනයෙන්, සල්ලිවලින් සුරක්ෂිත අනාගතයක් ලැබෙයිද?

උසස් අධ්‍යාපනය සහ සල්ලි පස්සේ ගිය හුඟදෙනෙක්ට එයාලා බලාපොරොත්තු වුණු දේවල් ලැබිලා නැහැ.

මේ තරම් බඩු මුට්ටු ඕනෙද?

තමන්ට අත්‍යවශ්‍ය නැති දේවල් සමහරු මිල දී ගන්නේ ඇයි? දැන්වීම්වලට අහු නොවී බුද්ධිමත් පාරිභෝගිකයෙක් වෙන්නේ කොහොමද?

හැමෝටම එක සමානව දේවල් ලැබෙන කාලයක් එයිද?

මේ ලෝකේ තියෙන ප්‍රශ්න විසඳලා හැමෝටම එක සමානව දේවල් දෙන්න පුළුවන් ආණ්ඩුවක් තියෙනවා.

සල්ලිවලට ගන්න බැරි දේවල් තුනක්

අපිට අවශ්‍ය සමහර දේවල් සල්ලිවලට ගන්න පුළුවන්. ඒත් ජීවිතේ සතුටට දායක වෙන දේවල් සල්ලිවලට ගන්න බැහැ.

කනස්සල්ලට හේතුව මුදල්ද?

අත්‍යවශ්‍යම දේවල් ගන්න බිලියන ගණන් ගෙවන්න සිද්ධ වුණ කාලෙක කෙනෙක් කොහොම හරි තමන්ගේ පවුලේ අයව රැකගත්තා.

මං දැන් ඇත්තටම පොහොසත්

ව්‍යාපාර ක්ෂේත්‍රයේ විධායක නිලධාරියෙක් විදිහට සාර්ථක වුණු කෙනෙක් සල්ලිවලට වඩා වටින දෙයක් හොයාගත්තේ කොහොමද?

මුදල් පාලනය

ලැබෙන ආදායම අඩු වෙලාද?

එකපාරට ආදායම අඩු වුණාම ලොකු පීඩනයක් දැනෙන්න පුළුවන්. ඒත් බයිබලේ තියෙන වටිනා මඟ පෙන්වීම් අදාළ කරගන්නවා නම් අඩු ආදායමකින් වුණත් පිරිමහගෙන ජීවත් වෙන්න පුළුවන් වෙනවා.

සල්ලි ගැන යෞවනයන්ගේ අදහස්

සල්ලි ඉතුරු කරන, වියදම් කරන හා සල්ලි ජීවිතේ වැදගත්ම දේ කර නොගන්න විදිහ ගැන ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ දැනගන්න.

ආර්ථික ප්‍රශ්නවලට බයිබලෙන් විසඳුම් හොයාගන්න පුළුවන්ද?

ආර්ථික ප්‍රශ්න විසඳගන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම් හතරක්.

මුදල් පරිහරණය

පවුලේ ඇති වෙන ගොඩක් ප්‍රශ්නවලට මුල මුදල්. මුදල් ප්‍රශ්න විසඳගන්න බයිබලයේ තියෙන උත්තර දැනගන්න.

වියදම් පාලනය කරන්න අමාරුද?

ඔබේ වියදම් ගැන සැලකිලිමත් වෙන්න හතර වටේටම ණය වෙනකම් බලන් ඉන්න එපා. පාලනයක් ඇතුව වියදම් කරන විදිහ ගැන දැනගන්න.

වියදම් පාලනය කරගන්නේ කොහොමද?

ඔයා නිකමට වගේ සාප්පුවකට ගිහින් ගන්න හිතුවේවත් නැති දෙයක් අරන් එළියට ඇවිත් තියෙනවාද? එහෙනම් මේ ලිපිය ඔයාටයි.

ආයෙත් ගෙදර එන්න වුණොත් . . .

සමහර යෞවනයන් ගෙදරින් ගිහින් තනියම ජීවත් වෙන්න හැදුවත් එයාලට ආපහු ගෙදර එන්න වෙලා තියෙනවා. ඒ වගේ අයට මේ ලිපිය ගොඩක් ප්‍රයෝජනවත්.

ඔබත් ණය බරින් හෙම්බත් වෙලාද?

ගත්ත ණය ගෙවාගන්න බැරි වෙනකොට හුඟක් පවුල් කරන්නේ මොනවද?

මම සල්ලි ණයට ගන්න ඕනමද?

හරි තීරණයක් ගන්න ඔයාට උදව් කරන්න බයිබලයේ දීලා තියෙන නැණවත් මඟ පෙන්වීම්වලට පුළුවන්.

දුප්පත්කම දරාගැනීම

හිසට සෙවණක් නැති අයට බලාපොරොත්තුවක්!

ආර්ථික ප්‍රශ්න අඩු කරගන්නත් හොඳ මානසිකත්වයක් ඇතුව ඉන්නත් උදව් වෙන බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් කිහිපයක් ගැන බලන්න.

දිලිඳුකම ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මොනවාද?

දුගී දුප්පත්කමෙන් පෙළෙන අයට සතුටින් ඉන්න පුළුවන්ද?

දිලිඳුකම කවදා හරි නැති වෙයිද?

දිලිඳුකම නැති කරන්න පුළුවන් කාටද?

අගහිඟකම් ඇති අයව දෙවියන් බලාගන්නවද?

අගහිඟකම් ඇති අයව දෙවියන් බලාගන්නේ කොහොමද කියලා දැනගන්න.

රට ගියත් පදිංචියට සැබෑ වෙයිද සිහින?

වෙන රටක පදිංචියට යෑමෙන් ඔබේ පවුලේ අයට යහපතක් වෙන බව සහතිකද?