අලුත්ම දේවල් මොනවාද?

2024-04-25

යොවුන් සිතේ ගැටලු

යාළු වෙන එක - 3වෙනි කොටස: මේක මෙතනින් නවත්තමුද?

අවුල් තැන් දැක දැකත් දිගටම එයාත් එක්ක යාළු වෙලා ඉන්න ඕනද? ඒක තේරුම්ගන්න මේ ලිපිය උදව් වෙයි.

2024-04-19

සෝදිසියෙන් ඉන්න!

මේ ගහමරාගැනිලි කවදා කෙළවර වෙයිද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

ළඟදීම හැම යුද්ධයක්ම කෙළවර වෙන දවසක් එනවා. ඒක වෙන්නේ කොහොමද කියලා බයිබලයේ පැහැදිලි කරනවා.

2024-04-18

ජීවිත කතා

හෝකාන් ඩාවිඩ්සන්: ශුභාරංචිය පතුරුවන්න අපි උදව් කළා

යෞවන කාලේදී යාළුවෝ එක්ක ජොලි කරනවා වෙනුවට හෝකාන් දෙවියන්ට මුල් තැන දීලා වැඩ කළා. අවුරුදු 50කට වැඩි කාලයක් ඇතුලේ විවිධ ජාතීන්ට, ගෝත්‍රවලට සහ විවිධ භාෂා කතා කරන අය අතරේ ශුභාරංචිය පැතිරුණ විදිහ එයා දැකලා තියෙනවා.

2024-04-17

මුරටැඹ - පාඩම් කලාපය

පාඨකයන්ගෙන් ප්‍රශ්න - 2024 ජූලි

යෙසායා 60:1 කතා කරන “ස්ත්‍රිය” කවුද? එයා ‘නැඟිට ආලෝකය විහිදුවන්නේ’ කොහොමද?

2024-04-17

මුරටැඹ - පාඩම් කලාපය

අලුත් සභාවට හුරු වෙන එක ලේසි නැද්ද?

හුඟක් අය අලුත් සභාවට හුරු වෙලා සතුටින් සේවේ කරනවා. ඒකට එයාලට උදව් වුණ බයිබල් ප්‍රතිපත්ති හතරක් බලන්න.

2024-04-16

මුරටැඹ - පාඩම් කලාපය

2024 ජූලි 

2024 සැප්තැම්බර් 9–ඔක්තෝබර් 6 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

2024-04-15

අපේ සින්දු

“සමාදානේ ගංගාවක් සේ”

දෙවියන් දෙන සමාදානය නිම් නැති ගංගාවක් වගේ ගලා එයි.

2024-04-15

අපේ සින්දු

“ශුභාරංචිය!” (2024 තුන්දින සමුළුවේ ගීතිකාව)

පළවෙනි සියවසේ ඉඳන් අද වෙන කල් මිනිසුන් ශුභාරංචිය හරිම සතුටින් දේශනා කරලා තියෙනවා. ඒක අපි එක් එක් කෙනාට තනියෙන් කරන්න බැරි වැඩක්. ඒ වැඩේ කරන්න අපිට මඟ පෙන්වන්නේ යේසුස්. දේවදූතයොත් ඒක කරන්න අපිට උදව් කරනවා.

2024-04-12

තවත් ලිපි

අනිත් අයට උදව් කරලා තනිකම පරදන්න - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

අනිත් අයට උදව් කරලා ඔයාගේ සටන ජයගන්න උදව් වෙන පැති දෙකක් ගැන දැනගන්න.

2024-04-03

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න - ක්‍රියාකාරකම්

හනනියා, මිෂායෙල් සහ අෂරියා

හනනියා, මිෂායෙල් සහ අෂරියා කියන යෙහෝවාගේ යාළුවන්ගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

2024-04-02

ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි

අපේ නමස්කාර මධ්‍යස්ථාන නඩත්තු කරන්න

ලෝකේ පුරාම අපේ නමස්කාර මධ්‍යස්ථාන 60,000කට වඩා තියෙනවා. අපි ඒවා නඩත්තු කරන්නේ කොහොමද?

2024-04-01

පොත් සහ සඟරා

2024 සමුළු ආරාධනා පත්‍රය

2024-04-01

ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත

ජූලි–අගෝස්තු 2024

2024-03-28

නිර්මාණයක්ද?

පුංචි යකඩයා - නිර්මාණයක්ද?

ඕනම පීඩනයක් දරාගන්න මේ පුංචි කුරුමිණියාට පුළුවන් කොහොමද?