මුරටැඹ - පාඩම් කලාපය 2024 ජූලි 

2024 සැප්තැම්බර් 9–ඔක්තෝබර් 6 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

පාඩම් ලිපිය 27

සාදොක් වගේ එඩිතර වෙන්න

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 සැප්තැම්බර් 9-15 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 28

බොරුවෙන් සත්‍යය වෙන් කරලා අඳුරගන්න

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 සැප්තැම්බර් 16-22 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 29

වැරදි පෙලඹීම්වලට අහු වෙන්න එපා

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 සැප්තැම්බර් 23-29 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 30

ඊශ්‍රායෙල් රජවරුන්ගෙන් වටිනා පාඩම්

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 සැප්තැම්බර් 30–​ඔක්තෝබර් 6 දක්වා සතියේදියි.

අලුත් සභාවට හුරු වෙන එක ලේසි නැද්ද?

හුඟක් අය අලුත් සභාවට හුරු වෙලා සතුටින් සේවේ කරනවා. ඒකට එයාලට උදව් වුණ බයිබල් ප්‍රතිපත්ති හතරක් බලන්න.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යෙසායා 60:1 කතා කරන “ස්ත්‍රිය” කවුද? එයා ‘නැඟිට ආලෝකය විහිදුවන්නේ’ කොහොමද?