මුරටැඹ 2011 දෙසැම්බර් 

මුල් පිටුවෙන්

දේවශාපයක්ද?

ස්වාභාවික විපත් වැඩි වෙන්න හේතුව මොකක්ද?

මුල් පිටුවෙන්

මෙතරම් ස්වාභාවික විපත් සිදු වෙන්නේ ඇයි?

ස්වාභාවික විපත්ති වැඩි වෙනවා කියලා යේසුස් කිව්වා. විපත් වැඩි වීමෙන් අදහස් කරන්නේ මොකක්ද?

මුල් පිටුවෙන්

ස්වාභාවික විපතකට මුහුණ දිය හැකි ආකාරය

ගත හැකි ප්රායෝගික පියවර මොනවද? දෙවියන් සමඟ සමීප බැඳීමක් තියෙන එක උදව්වක් වෙන්නේ කොහොමද?

මුල් පිටුවෙන්

ස්වාභාවික විපත් නොමැති කාලයක්

අද ස්වාභාවික විපත් ජීවිතයේ කොටසක් වගේ පෙනුණත් ඒවා නැති කාලයක් ළඟදීම එනවා. ඒ කොහොමද සහ කවදාද කියලා බයිබලයේ පැහැදිලි කරනවා.