Skip to content

ජීවිත වෙනස් කළ පොතක්

ලෝකේ වටේ ඉන්න හුඟදෙනෙක්ට කලින් ගත කරපු නරක ජීවිතය වෙනස් කරගන්න බයිබලය ඉගෙනගන්න එක උදව් වෙලා තියෙන්නේ කොහොමද කියලා දැනගන්න.

අර්ථවත් ජීවිතයක්

මං දැන් ඉන්නේ හරිම සතුටින්

පොඩි කාලේ ඉඳන් තමන් වටින්නේ නැහැ කියන හැඟීමත් එක්ක පොරබැදපු කෙනෙක්ට බයිබලේ තියෙන තොරතුරු උදව් වුණ විදිහ බලන්න.

යට ගිය විවාහ බැඳීම ආයේ ගොඩගත්තා

බයිබල් ප්‍රතිපත්තිවලට පුළුවන් පවුල් ජීවිතේ ඕනම ප්‍රශ්නක් විසඳගන්න උදව් කරන්න.

මං දැන් ඇත්තටම පොහොසත්

ව්‍යාපාර ක්ෂේත්‍රයේ විධායක නිලධාරියෙක් විදිහට සාර්ථක වුණු කෙනෙක් සල්ලිවලට වඩා වටින දෙයක් හොයාගත්තේ කොහොමද?

හුවාන් පාබ්ලෝ සෙර්මේන්යෝ: මං පොඩි කාලේ ඉඳන් හොයපු ජීවිතය යෙහෝවා දෙවියන් මට දුන්නා

කටුක ළමා කාලයක් ජීවිත කාලයටම බලපාන පුළුවන්. ඒ වගේ දේකට මුහුණ දුන්නත් යෙහෝවා දෙවියන්ට ළං වුණ නිසා හුවාන් පාබ්ලෝ ජීවිතේට සාමය සහ සතුට ළඟා කරගත්තා.

ජොනී සහ ගිඩියොන්: කලින් සතුරෝ, දැන් සහෝදරයෝ

සමහර රටවල ඉන්න මිනිසුන් ජාති භේද නිසා හැම දවසකම වෛරයට ලක් වෙනවා. දකුණු අප්‍රිකාවේ මිනිසුන් දෙන්නෙක් වෛරසහගත සිතුවිලිවලින් ගොඩ ආවේ කොහොමද කියලා දැනගන්න.

නමස්කාර මධ්‍යස්ථානයේදී අපිව පිළිගත්ත විදිහ කවදාවත් අමතක වෙන්නේ නෑ

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට මුලින්ම ගිය වෙලාවේ එයාව පිළිගත්ත විදිහ ගැන ස්ටීව් හරිම ආසාවෙන් මතක් කරනවා.

වෛරය පරදා ප්‍රේමය ජය ගනියිද?

ජාතිවාදී හැඟීම් මුල් බැහැගත්ත පරිසරයක හැදුණු කෙනෙක්ට වෙනත් ජාතියකට අයිති අයට ආදරයෙන් සලකන එක ලේසි නැහැ. ඒ වගේ පරිසරයක හැදුණු දෙන්නෙක් වෙනස් වුණ විදිහ දැනගන්න.

තර්කානුකූල උත්තර බයිබලයෙන් ලැබුණාම මට පුදුම හිතුණා

ජීවිතයේ වැදගත් ප්‍රශ්නවලට අර්නස්ට් ලෝඩිට උත්තර ලැබුණා. ඒ නිසා ඔහුට අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක් ඇතුව ඉන්න පුළුවන් වුණා.

දුක් වේදනාවලට මූණ දෙද්දී බලාපොරොත්තු අත්හරින්න එපා

දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි කියලා ඩොරිස් කල්පනා කළා. ඒකට උත්තරේ එයාට ලැබුණේ හිතුවෙවත් නැති කෙනෙක්ගෙන්.

මගේ ජීවිතේ වෙනස් කළේ ප්‍රශ්න තුනක්!

ගුරුවරියක් වන ඩොරිස් එල්ඩ්‍රඩ්ට ජීවිතයේ වැදගත් ප්‍රශ්නවලට සෑහීමට පත් වෙන්න පුළුවන් උත්තර ලැබුණේ ශිෂ්‍යාවකගෙන්.

මරණය ගැන මට තිබුණේ පුදුම බයක්

“ජීවිතයේ අරමුණ මොකක්ද” කියලා ඉවෝන්ට දැනගන්න ඕනෙ වුණා. ඒකට ලැබුණු උත්තරේ එයාව වෙනස් කළා.

යෙහෝවා දෙවියි මගේ එකම සැනසීම

ළමා කාලේ අතවරයට ලක් වුණු ක්‍රිස්ටල්ට දෙවිත් එක්ක හොඳ බැඳීමක් ඇති කරගෙන, සතුටෙන් ජීවත් වෙන්න උදව් වුණු බයිබල් ඉගැන්වීම් මොනවද කියලා දැනගන්න.

මගේ ජීවිතේට දැන් වටිනාකමක් තියෙනවා

තමන් වටින්නේ නැහැ කියලා හිතපු ඉස්රේල් මාටිනස්ට එහෙම හිතන එකෙන් ගොඩ එන්න පුළුවන් වුණේ කොහොමද කියලා දැනගන්න.

යෙහෝවාට බිහිරි අයවත් වටිනවා කියලා මං දැනගත්තා

ජේසන් බිහිරි කෙනෙක් වුණත් දෙවියන්ට ළං වෙන්න ඒක බාධාවක් වුණේ නැහැ.

අන්තිමේදී මං තාත්තාට සමාව දුන්නා

රෙනේ ලෙරොන් මත්පැන් සහ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පටන්ගත්තේ ඇයි සහ ඊටපස්සේ ඒවා අත්හැරලා හොඳ කෙනෙක් වුණේ කොහොමද කියලා දැනගන්න.

දැන් අනිත් අයටත් උදව් කරන්න මට පුළුවන්

හූල්යෝ කොරියෝ ලොකු අනතුරකට ලක් වුණ නිසා ඔහුට හැඟුණේ දෙවියන් ඔහු ගැන සලකන්නේ නැහැ කියලයි. ඒ අදහස වෙනස් කරගන්න ඔහුට නික්මයාම 3:7 උදව් වුණා.

මං හිතුවේ මං ගැන විතරමයි

ක්‍රිස්ටොෆ් බවර් බෝට්ටුවකින් අත්ලාන්තික් සාගරය තරණය කරද්දී වුවමනාවෙන් බයිබලය කියෙව්වා. එයා ඉගෙනගත්තේ මොකක්ද?

මං යුක්තිය වෙනුවෙන් සටන් කළා

රෆිකා යුක්තිය වෙනුවෙන් සටන් කරන කණ්ඩායමකට බැඳුණා. ඒත් දේවරාජ්‍යය මාර්ගයෙන් හැමෝටම යුක්තිය ඉටු කරනවා කියලා දෙවි වුණ පොරොන්දුව බයිබලේ ඉගෙනගද්දී එයා දැනගත්තා.

“මේ ලෝකෙ වෙනස් කරන්න ඕන කියලා හිතලා දැන් මං ළත වෙන්නෑ”

හිංසනයට එරෙහිව නැඟී සිටි කෙනෙක් මේ ලෝකෙ ප්‍රශ්නවලට නියම විසඳුම ලැබෙන විදිහ ගැන බයිබලෙන් දැනගත්තේ මොකක්ද?

මම තුවක්කුවට සමු දුන්නා

බයිබලයේ තියෙන පණිවිඩය සින්ඩිට නපුරු ගතිගුණ අයින් කරලා දෙවිට ප්‍රිය කෙනෙක් වෙන්න උදව් වුණ විදිහ දැනගන්න.

දෙවි කෙනෙක් ඉන්නවා කියලා මං විශ්වාස කළේ නැහැ

දෙවි කෙනෙක් නැහැ කියන මතයත් කොමියුනිස්ට්වාදයත් පෙරදැරිකරගෙන ජීවත් වුණු යෞවනයෙක් බයිබලයේ තියෙන තොරතුරුවල වටිනාකම තේරුම්ගත්තේ කොහොමද?

ජීවිත වෙනස් කළ පොතක් - 2012 නොවැම්බර්

සුඛෝපභෝගී ජීවිතයක් ගෙවූ කෙනෙක්, සූදුවේ නියැලුණු කෙනෙක් සහ ජීවිතේ ගැන කලකිරිලා හිටිය කෙනෙක් සැබෑ සතුට හොයාගත්තේ කොහොමද?

විශ්වාසයන් වඩාත් පැහැදිලි වීම

“උත්තර නැති ප්‍රශ්න ගොඩක් මට තිබුණා”

සාක්ෂිකරුවන් බයිබලය ගැන උගන්වන දේ ඇත්ත කියලා පල්ලියක කලින් පාස්ටර් කෙනෙක් වෙලා හිටපු මාරියෝ තේරුම්ගත්තේ කොහොමද?

හරි උත්තර මට ලැබුණා

මයිලි ගූන්ඩෙල්ගේ තාත්තා මැරුණාම දෙවියන් ගැන තිබුණු විශ්වාසය නැති වුණා. ඇය සැබෑ විශ්වාසයක් ඇති කරගෙන සහනයක් ලැබුවේ කොහොමද?

උත්තර දුන්නේ බයිබලයෙන්මයි

ඉසොලිනා ලාමෙලා කන්‍යා සොහොයුරියක්. පසුව කොමියුනිස්ට් සාමාජිකාවක්. ඒත් ජීවිතේ අරමුණ සොයාගන්න බැරි වුණ ඇයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ජීවිතේ අරමුණ ගැන බයිබලයෙන් කියලා දුන්නා.

‘ඉතා වටිනා මුතු ඇටය’ එයාලට හම්බ වුණා

මේරි සහ බියෝන් සත්‍යය දැනගත්තේ එකම විදිහට නෙමෙයි. ඒත් සත්‍යය නිසා එයාලගේ ජීවිත වෙනස් වුණා. ඒ කොහොමද?

මට ආගම් එපා වුණා

තෝමස් කැමතියි දෙවි කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්න. ඒත් එයා හිටියේ ආගම් ගැන කලකිරිලයි. එයාට හොඳ බලාපොරොත්තුවක් ලැබුණේ බයිබලේ පාඩම් කෙරුවට පස්සේ. ඒ ගැන දැනගන්න.

“යෙහෝවා දෙවියන් මාව අමතක කරලා නැහැ”

අපි මැරෙන්නේ ඇයි, මැරුණාට පස්සේ මොනවාද වෙන්නේ කියන ප්‍රශ්නවලට කතෝලික ආගමට ළැදි ගුරුවරියකට බයිබලයෙන් උත්තර ලැබුණා. බයිබලය ඇගේ ජීවිතය වෙනස් කරපු විදිහ දැනගන්න.

“මගේ එකම ආසාව වුණේ කතෝලික පූජකයෙක් වෙන්නයි”

යෞවන කාලේ ඉඳලා පූජකයෙක් වෙන්න ආසාවෙන් හිටිය රොබෙර්තො පචෙකො එයාගේ අදහස වෙනස් කළේ ඇයි කියලා දැනගන්න.

“එයාලට ඕන වුණේ මමම සත්‍යය තේරුම්ගන්නවා දකින්නයි.”

ලුයිස් ආලිෆොන්සෝට ඕන වුණේ මෝමන් ආගමේ මිෂනාරිවරයෙක් වෙන්නයි. හැබැයි බයිබලේ ඉගෙනගන්න පටන්ගත්තට පස්සේ ඒ අදහස එයා වෙනස් කරගත්තේ ඇයි කියලා දැනගන්න.

මත්ද්‍රව්‍ය සහ මත්පැන්

“මං දැන් දරුණු කෙනෙක් නෙමෙයි”

මයිකල් කෙන්සෙල් රස්සාවට ගිය මුල් දවසේ “ලෝකේ තියෙන දුක් කරදරවලට වග කියන්න ඕනෙ දෙවියන් කියලා ඔයා හිතනවද” කියලා කෙනෙක් එයාගෙන් ඇහුවා. එයාගේ ජීවිතේ එදායින් පස්සේ වෙනස් වුණා.

මගේ ජීවිතේට මොනවා වෙනවාද කියලා මටම හිතාගන්න බැරි වුණා

සාලාමානෙ එක්සත් ජනපදයට ගියේ හොඳ ජීවිතයක් ගත කරන්න හිතාගෙනයි. ඒත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා අන්තිමේදී හිරෙත් ගියා. නරක පුරුදු අත්හරින්න එයාට උදව් වුණේ මොකක්ද?

මට ජීවත් වෙන්න වුණේ පාරේ

ඇන්ටෝනියෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ හරිම දරුණු කෙනෙක්. ජීවත් වෙන එකේ කිසි තේරුමක් නැහැ කියලා එයා හිතුවා. ඒත් පස්සේ එයාගේ ජීවිතේ වෙනස් වුණේ කොහොමද?

කාන්තාවන්ටයි මගේම ජීවිතේටයි ගරු කරන්න මං ඉගෙනගත්තා

ජෝසෆ් එරෙන්බෝගන් තමන්ගේ මුළු ජීවිතේම වෙනස් කරගන්න උදව් වුණ දෙයක් බයිබලයෙන් කියෙව්වා.

“මං ජීවිතේ ගැන බැරෑරුම්ව හිතන්න පටන්ගත්තා”

බයිබලේ තියෙන ප්‍රතිපත්ති අදාළ කරගෙන නරක පුරුදු අත්හැරිය කෙනෙක් ගැන දැනගන්න.

මටම එපා වුණා මං ගත කරපු ජීවිතේ

දිමිත්‍රි කොර්ෂූනොව් මත්පැන්වලට ඇබ්බැහි වෙලයි හිටියේ. ඒත් ඔහු හැමදාම බයිබලය කියවන්න පටන්ගත්තාට පස්සේ ඔහුගේ ජීවිතයේ විශාල වෙනසක් සිදු වුණා. ඒ කොහොමද කියලා දැනගන්න.

ජීවිත වෙනස් කළ පොතක්—2012 ඔක්තෝබර්

පුද්ගලයන් දෙදෙනෙක්ට මත්පැන් සහ මත්ද්‍රව්‍ය ඇතුළු නරක පුරුදු අත්හැරලා සතුටින් ජීවිතය ගත කරන්න පුළුවන් වුණේ කොහොමද?

“මං දැන් වහලෙක් නෙමෙයි”

තරුණයෙකුට සිගරට්, කුඩු, මත්පැන් අත්හරින්න බයිබලයේ තිබෙන මඟ පෙන්වීම් උදව් වුණේ කොහොමද කියලා දැනගන්න

අපරාධ සහ ප්‍රචණ්ඩත්වය

“සල්ලි පස්සේ දුවපු එකෙන් ඉතුරු වුණේ වේදනාව විතරයි”

සල්ලි පස්සේ දුවන එක ගැන බයිබලේ කියන දේ ඇත්ත කියලා හිරෙන් නිදහස් වුණාට පස්සේ ආර්ටාන් තේරුම්ගත්තා.

“මං දැන් නපුරු නැහැ”

සෙබස්ටියන් කයේරා කලින් හරිම දරුණු කෙනෙක්. ඒ ජීවිතය අත්හරින්න එයා පෙලඹුණේ මොකක් නිසාද?

“මං හිටියේ මගේම වළ කපා ගනිමින්”

එල් සැල්වදෝරයේ කල්ලියක සාමාජිකයෙක් වෙලා හිටපු මේ මිනිසා වෙනස් වෙන්න පෙලඹුණේ ඇයි?

මට හොස්ස ළඟින් මැස්සා යන්න බැහැ කේන්ති යනවා

තමන් දැන් ජීවත් වෙන විදිහෙන් මිනිසුන්ව වෙනස් කරන්න බයිබලයට බලයක් තියෙනවා කියලා ඔප්පු වෙනවා කියලා කලින් මැර කල්ලියක හිටපු කෙනෙක් විශ්වාස කරනවා.

මං ගත කළේ හුඟක් දරුණු ජීවිතයක්

මෙක්සිකෝවල ඉන්න රණ්ඩුවලට පැටලුණු කෙනෙක් එයාගේ ජීවිතේ වෙනස් කරගත්තේ ඇයි?

අවුරුද්දක්වත් සැනසීමෙන් ඉන්න දෙන්න

බයිබලයේ 1 යොහන් 1:9 තියෙන දේ දැකලා ඇලන් බ්‍රෝජියෝට පුදුම හිතුණා.

මං හිතුවේ ජීවිතය උපරිමයෙන් භුක්ති විඳිනවා කියලයි

පවෙල් පිසාරා සැහැසියාවටත් මත්ද්‍රව්‍යවලටත් යොමු වුණ, උසස් රැකියාවක් හඹා ගිය කෙනෙක්. 8දෙනෙක් එක්ක ගහගත්ත දවසේ ඔහුගේ ජීවිතේ මුළුමනින්ම වෙනස් වුණා.

මගේ ජීවිතේ නරක අතටම හැරුණා

තරුණ කාලෙදී ස්ටීවන් මැක්ඩවල් දරුණු කෙනෙක්. ඒත් ඔහු මිනීමැරුමකට හවුල් වෙන එකෙන් වැළැක්වුණ නිසා ජීවිතය වෙනස් කරන්න තීරණය කළා.

මං දැනගත්තා යෙහෝවා දෙවියන් සමාව දෙන කෙනෙක් කියලා

පුළුවන් හැම විදිහකින්ම වංචා කරලා සතුටක් ලැබුව නෝමන් පෙල්ටියේට ඒක නැතුවම බැරි දෙයක් වුණා. ඒත් එක බයිබල් පදයක් කියෙව්වාම ඔහුට ඇඬුණා.

අයුක්තිය වෙනුවෙන් මම තනියම සටන් කළා

ආන්ට්වන් ටූමා කුං ෆු ශූරයෙක්. ඒත් 1 තිමෝති 4:8 ඔහුව වෙනස් කළා.

මම තුවක්කුව නැතුව මොහොතක්වත් හිටියේ නැහැ

ආනුන්සියාතො ලූගාරා නම ගිය කල්ලියක සොරමැරකම් කළ දරුණු සාමාජිකයෙක්. බයිබලය ගැන උගන්වන රැස්වීමකට ගියායින් පසු ඔහුගේ ජීවිතය වෙනස් වුණා.

“මිනිස්සුන්ට මාව තිත්ත වෙලා තිබුණා”

දරුණු පුද්ගලයෙක්ට සාමකාමී කෙනෙක් වෙන්න බයිබලයේ තියෙන මඟ පෙන්වීම් උදව් වුණේ කොහොමද කියලා දැනගන්න.

ක්‍රීඩා, සංගීතය සහ විනෝදාස්වාදය

ඔන්ඩ්‍රේ නෙස්මැච්නි: මට ෆුට්බෝල්වලින් තොර ජීවිතයක් තිබුණේ නැහැ

එයාට සල්ලිවලට සහ ප්‍රසිද්ධියට වඩා වටින දෙයක් ලැබුණා.

“බලාපොරොත්තු වුණ හැම දේම ලැබුණා කියලා මට හිතුණා”

ස්ටෙෆාන් සංගීතයෙන් හුඟක් ඉහළට ගිය කෙනෙක්. ඒත් එයාට ජීවිතේ ලොකු හිස්කමක් දැනුණා. එයා සැබෑ සතුට සහ ජීවිතේ අරමුණ හොයාගත්තේ කොහොමද?

මට ලැබුණ වටිනාම තෑග්ග

ටෙනිස් ක්‍රීඩකයෙක් දේවසේවකයෙක් වෙන්න පෙලඹුණේ කොහොමද?

“මගේ ජීවිතේම වුණේ සටන් කලාව”

අපි ඉපදුණේ මේ විදිහට දුක් විඳිලා මැරිලා යන්නද කියලා අර්වින් ලැම්ස්ෆස් දවසක් එයාගේ යාළුවෙක්ගෙන් ඇහුවා. එදා ඒ ප්‍රශ්නෙ අහපු නිසා එයාගේ මුළු ජීවිතයම වෙනස් වුණා.

කිහිප සැරයක්ම වැටිලයි මං නැඟිට්ටේ

කාමුක දර්ශන බලන පුරුද්දෙන් මිදිලා මනසේ සාමය අද්දකින්න කෙනෙක්ට පුළුවන් වුණේ කොහොමද?

‘මං කොච්චර දරුණු කෙනෙක්ද කියලා මට තේරුණා’

හෙවි මෙට්ල් ගායකයෙක් විදිහට සංගීත ක්ෂේත්‍රයේ ඉහළටම යන්න අවස්ථාව තිබුණත් තමන්ගේ ජීවිතේට අර්ථයක් නැහැ කියලා තරුණ කාලේදී එසාට හැඟුණා. එසාගේ ජීවිතේ අර්ථවත් වුණේ කොහොමද කියලා දැනගන්න.

නියම ශක්තිය ලැබුණේ යෙහෝවා දෙවිගෙන්

දරුණු, ඉක්මනින්ම කේන්ති යන හර්කියුලිස්ට තැන්පත්, මෘදු කෙනෙක් වෙන්න උදව් වුණේ එක බයිබල් පදයක්.

බේස්බෝල් තමයි මගේ ජීවිතේ අංක එක වෙලා තිබුණේ

ක්‍රීඩාව අංක එක කරගෙන හිටිය සැමුවෙල්ගේ ජීවිතය බයිබලයෙන් ඉගෙනගත්ත දේවල් නිසා වෙනස් වුණා.

“මාව වෙනස් කළේ පාරාදීස පොළොව ගැන පොරොන්දුවයි”

ඉවාස් විගුලිස් මෝටර් සයිකල් ධාවන තරඟවලින් කීර්තිය, ගෞරවය හා සතුට අද්දැක්ක කෙනෙක්. බයිබලයේ ඉගැන්වීම් ඔහුගේ ජීවිතය වෙනස් කරපු හැටි දැනගන්න.