Skip to content

ඉලක්ක ජය ගැනීම

දිගටම දෙවියන්ට තවත් ළං වෙන්නත් ඉලක්ක ජය ගන්නත් බයිබලයේ තියෙන තොරතුරු තමන්ට උදව් වෙනවා කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තේරුම් අරන් තියෙනවා.

හොඳම ජීවිතය

ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න ඔයා කැමතිද? කැමරන් දුෂ්කර පළාතක තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා දැනගන්න.

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා

වෙනත් රටවලට ගිහින් සේවය කරන සහෝදරියන් හුඟදෙනෙක් ඒ තීරණය ගන්න කලින් ඒ ගැන හිටියේ දෙගිඩියාවෙන්. ඒත් එයාලා ධෛර්යය ඇති කරගත්තේ කොහොමද? ඒ සේවයෙන් එයාලා ඉගෙනගත්තේ මොනවද?

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - ඇල්බේනියාව සහ කොසෝවෝ

ප්‍රචාරකයන් අඩු රටවලට ගිය මේ අයට ආපු අභියෝග ජය ගන්න උදව් වුණේ මොනවාද?

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා බ්‍රසීලයේදී

යෙහෝවා දෙවියන්ට වැඩියෙන් සේවය කරන්න පදිංචිය මාරු කළ අයගේ දිරිගැන්වෙන අද්දැකීම් දැනගන්න.

එයාලා කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - බල්ගේරියාව

වෙන රටකට ගිහින් සේවය කරද්දී මුහුණ දෙන්න වෙන අභියෝග සමහරක් මොනවාද?

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - ඝානාව

ප්‍රචාරකයන් අඩු ප්‍රදේශවලට ගිහින් සේවය කරන අය හුඟක් අභියෝගවලට මුහුණ දුන්නත් එයාලා අද්දකින ආශීර්වාදවල නම් අඩුවක් නැහැ.

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - ගයනාව

ඒ සහෝදර සහෝදරියන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? වෙනත් රටක සේවය කරන්න ඔයා ආසාවෙන් ඉන්නවා නම් ඒකට සූදානම් වෙන්න ඒ දේවල් ඔයාට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - මැඩගස්කරය

මැඩගස්කරයේ අස්සක් මුල්ලක් නෑර ශුභාරංචිය දේශනා කරන්න ඉදිරිපත් වුණ ප්‍රචාරකයන් කීපදෙනෙක්ව අඳුරගමු.

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා මයික්‍රෝනීසියාවේදී

වෙනත් රටවලින් ඇවිත් මයික්‍රෝනීසියාවට අයත් දූපත්වල සේවය කරන සාක්ෂිකරුවන් මුහුණ දෙන අභියෝග තුනක් ගැනත් ඔවුන් ඒවාට මුහුණ දුන්න විදිහ ගැනත් දැනගන්න.

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - මියන්මාරය

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හුඟදෙනෙක් තමන්ගේ රට අත්හැරලා මියන්මාරයට ගිහින් සේවය කරන්න පෙලඹුණේ ඇයි?

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - නිව් යෝර්ක්වලදී

සිහින නිවස අත්හැරලා පුංචි කාමරේක පදිංචියට යන්න යුවළක් තීරණය කළේ ඇයි?

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - නෝර්වේවලදී

බලාපොරොත්තු නොවූ යෝජනාවක් නිසා අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කරන්න සැලසුම් කළේ කොහොමද?

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - ඕෂනියාව

ඕෂනියාවේ ප්‍රචාරකයන් අඩු පළාත්වල සේවය කරන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මුහුණ දෙන අභියෝග මොනවද? එයාලා ඒවා ජය ගත්තේ කොහොමද?

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා—පිලිපීනයේදී

සමහර රැකියාවලින් අයින් වෙලා, තමන්ගේ දේවල් විකුණලා, ජීවිත සරල කරගෙන පිලිපීනයේ සේවය කරන හැටි දැනගන්න.

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - රුසියාවේදී

ප්‍රචාරකයන්ගේ ලොකු අවශ්‍යතාවක් තියෙන රුසියාවට තනිකඩ අය වගේම විවාහක අයත් සේවය කරන්න ගිහින් තියෙනවා. ඔවුන් යෙහෝවා දෙවි මත විශ්වාසය තියලා කටයුතු කරන්න ඉගෙනගත්ත ආකාරය ගැන කියවා බලන්න.

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - තායිවානයේදී

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්100කට වැඩිදෙනෙක් ප්‍රචාරකයන් අඩු ප්‍රදේශවලට සේවය කරන්න මෙහෙට ඇවිත් තියෙනවා. ඒ අයගේ අද්දැකීම් ගැන දැනගන්න.

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - තුර්කිය

2014 තුර්කියේ සේවය සඳහා විශේෂ වැඩසටහනක් සංවිධානය කළා. ඒ ඇයි? ලැබුණේ මොන වගේ ප්‍රතිඵලද?

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා බටහිර අප්‍රිකාවේදී

සමහරු යුරෝපයේ ඉඳලා අප්‍රිකාවේ පදිංචියට ගියේ ඇයි කියලා දැනගන්න. ඒ අය අද්දකින්නේ මොන වගේ ආශීර්වාදද?

අපි අපේ ජීවිතේ සරල කරගත්තා

කොලොම්බියාවේ ඉන්න විවාහක යුවළකට ජීවිතයේ මුල් තැන දෙන්න ඕනෙ මොනවාටද කියලා හිතලා බලන්න සමුළුවක දීපු දේශනයක් උදව් වුණා.

‘මම මේ මොනවද කරගත්තේ’

මිෂනාරි සේවයේ යෙදුණු කෙනෙක් සංඥා භාෂාව ඉගෙනගෙන බෙනින් රටේ ඉන්න බිහිරි අයට දෙවියන්ට ළං වෙන්න උදව් කරපු විදිහ ගැන දැනගන්න.

පොඩි කාලේ ගත්ත තීරණයක්

එක්සත් ජනපදයේ ජීවත් වුණ යෞවනයෙක් කාම්බෝජියානු භාෂාව ඉගෙනගන්න තීරණය කළා. ඒ ඇයි? ඒ තීරණය ඔහුගේ ජීවිතයට බලපෑවේ කොහොමද?