Skip to content

යාච්ඤාව

යාච්ඤා කරන්න ඕනෙ ඇයි?

යාච්ඤා කරන්න ඕනෙද?

ආශ්චර්යවත් දේවල් නොකර වුණත් යාච්ඤාවලට පිළිතුරු දෙන්න දෙවියන්ට පුළුවන්.

දෙවියන් අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවාද?

අපි හරි විදිහට යාච්ඤා කරනවා නම් දෙවියන් අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා කියලා බයිබලේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා.

දෙවියන් මගේ යාච්ඤා අහයිද?

යාච්ඤාවලට දෙවියන් ඇහුම්කන් දෙන්න නම් ඔයාගේ පැත්තෙන් කරන්න ඕන දේවලුත් තියෙනවා.

යාච්ඤා කරන්න ඕනෙ කොහොමද?

දෙවියන් ඔයාට ඇහුම්කන් දෙන්න නම් යාච්ඤා කරන්න ඕනෙ කොහොමද?

ඕනම වෙලාවක ඕනම තැනක ඉඳන් ශබ්ද නඟා හරි හිතෙන් හරි දෙවියන්ට යාච්ඤා කරන්න. යාච්ඤා කරන්න පුළුවන් මොනවා ගැනද කියලත් යේසුස් උගන්වලා තියෙනවා.

යාච්ඤාව ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මොනවද?

අපි සාන්තුවරයන්ට සහ දේවදූතයන්ට යාච්ඤා කරන්න ඕනද?

යාච්ඤා කරන්න පුළුවන් මොනවා ගැනද?

අපේ හිතේ තියෙන දේවල් කිව්වම දෙවියන් ඒවා නොසලකාහරින්නේ නැත්තේ ඇයි කියලා දැනගන්න කැමතිද?

දෙවියන්ගේ ආශීර්වාද ලැබෙන විදිහට යාච්ඤා කරන්න

දෙවියන් අපේ යාච්ඤාවලට ඇහුම්කන් දීලා ආශීර්වාද කරනවාට කැමති නම් අපි යාච්ඤා කරන්න ඕනෙ කොහොමද?

දෙවියන් සමහර යාච්ඤාවලට සවන් දෙන්නැත්තේ ඇයි?

දෙවියෙන් සවන් දෙන්නැති යාච්ඤා මොනවද කියලත් සවන් දෙන්නැත්තේ කාටද කියලත් දැනගන්න.

අපි යාච්ඤා කරන්න ඕන යේසුස්ටද?

ප්‍රශ්නෙට උත්තරේ යේසුස්ම දුන්නා.

අපේ යාච්ඤා යේසුස් මාර්ගයෙන් ඔප්පු කරන්න ඕන ඇයි?

යේසුස් මාර්ගයෙන් යාච්ඤා ඔප්පු කිරීමෙන් දෙවිව හා යේසුස්ව ගෞරවයට පත් වෙන්නේ කොහොමද?

සාන්තුවරුන්ට යාච්ඤා කරන්න ඕනෙද?

යාච්ඤා කරන්න ඕනේ කාටද කියලා දැනගන්න.