Skip to content

බයිබලය කියවලා අධ්‍යයනය කරන්න

බයිබලය කියවන්න

බයිබලය කියවන්න ඕනෙ ඇයි?

මිලියන ගාණක් බයිබලය කියවලා ප්‍රයෝජන ලබලා තියෙන්නේ කොහොමද?

ඔබ දිනපතා බයිබලය කියවනවාද

දිනපතා බයිබලය කියවීමෙන් ලැබෙන ප්‍රයෝජන දැනගන්න.

බයිබලය කියවන්න උදව් වෙන යෝජනා

ඔයා බයිබලය හැමදාම කියවන්න හරි අවුරුද්දක් ඇතුළත කියවලා ඉවර කරන්න හරි ඒකේ තියෙන ඉතිහාස වාර්තා කියවන්න හරි එහෙමත් නැත්නම් අලුතින්ම කියවන්න පටන්ගන්න හරි කැමතිද? එහෙනම් මේ බයිබල් කියවීමේ වැඩසටහන ඔයාට උදව් වෙයි.

මගේ ප්‍රශ්නවලට උත්තර බයිබලයේ තියෙනවාද?—1වෙනි කොටස: බයිබලයේ තියෙන්නේ මොනවද කියලා හොයලා බලමු

නිධානයක් දාලා තියෙන පෙට්ටියක් ඔයාට හම්බ වුණොත් ඒක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා බලනකල් ඔයාට ඉවසිල්ලක් නැති වෙයි නේද? බයිබලෙත් ඒ වගේ. වටිනා උපදෙස් ගොඩක් බයිබලයේ තියෙනවා.

බයිබල් අධ්‍යයනය කරන්න

බයිබලයේ තියෙන දේ දැනගන්න ඕනෙද?

“මට වැඩ තියෙනවා,” “මං මොකකටවත් බැඳෙන්න කැමති නෑ” කියලා ඔයාට කවදාහරි හිතිලා තියෙනවාද?

බයිබලය තේරුම්ගන්න ඕන ඇයි?

මේ ශුද්ධ පොත වටිනා පොතක් කියලා හුඟක් අය පිළිගත්තත් ඒකේ තියෙන ප්‍රයෝජනය ගැන දන්නේ නැහැ.

බයිබලය තේරුම්ගන්න අවශ්‍ය මොනවද?

බයිබලයේ තියෙන වටිනා පණිවිඩය තේරුම්ගන්න ඔයාට පුළුවන්.