Skip to content

පටුනට යන්න

JW ලයිබ්‍රරි

හිස්ට්‍රි පාවිච්චි කරන්න - ඇන්ඩ්‍රොයිඩ්

හිස්ට්‍රි පාවිච්චි කරන්න - ඇන්ඩ්‍රොයිඩ්

‘JW ලයිබ්‍රරි’ එකෙන් ඔයා කියවපු ලිපි, බයිබල් පරිච්ඡේද හිස්ට්‍රි යටතේ තියෙනවා. ඔයා කලින් බලපු බයිබල් පදයක් ආයෙත් බලන්න ඒක ඔයාට උදව් වෙනවා.

හිස්ට්‍රි පාවිච්චි කරන්න මේ උපදෙස් අනුගමනය කරන්න.

 මෑතකදී කියවපු ප්‍රකාශන බලන්න

හිස්ට්‍රි අයිකන් එක ටැප් කරන්න. එතකොට ඔයා ළඟදී කියවපු බයිබල් පදත් ලිපිත් බලන්න පුළුවන්. ඒ යටතේ තියෙන බයිබල් පදයක් හරි ලිපියක් හරි ටැප් කළොත් ආයෙත් ඔයාට එතනට යන්න පුළුවන්.

 ලැයිස්තුව මකලා දාන්න

හිස්ට්‍රි අයිකන් එක ටැප් කළාම ඒ ලැයිස්තුව පෙන්නනවා. Clear කරන්න බට්න් එක ටැප් කළාම ලැයිස්තුව මැකෙනවා.

මේ අංග මුදාහැරියේ 2014 මැයි මාසයේදී ‘JW ලයිබ්‍රරි’ 1.2 වර්ෂන් එකත් එක්ක. ඒක ඇන්ඩ්‍රොයිඩ් 2.3 හෝ පසුව ආපු වර්ෂන්වලත් වැඩ කරනවා. මේ අංග ඔයාගේ ඩිවයිස් එකේ පේන්න නැත්නම් අලුත්ම අංග ලබාගන්න කියන කොටසේ ඇති “‘JW ලයිබ්‍රරි’ පාවිච්චි කරන්න පටන්ගන්න—ඇන්ඩ්‍රොයිඩ්” යටතේ තියෙන උපදෙස් අනුගමනය කරන්න.