Skip to content

පටුනට යන්න

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

සාකච්ඡාවකට යෝජනා

සාකච්ඡාවකට යෝජනා

සිහි කිරීමට කරන ආරාධනාව (මාර්තු 11–අප්‍රියෙල් 4)

“අද අපි ආවේ ලෝකේ පුරාම ඉන්න මිලියන ගාණක් සහභාගි වෙන විශේෂ රැස්වීමකට ඔයාට ආරාධනා කරන්න. ඒක තමයි යේසුස්ගේ මරණය සිහි කිරීම.” ඊටපස්සේ ආරාධනා පත්‍රය දෙන්න, නැත්නම් යවන්න. “ඒක පවත්වන තැනයි, වෙලාවයි මේකේ තියෙනවා. ඊට කලින් සතියේ පවත්වන විශේෂ බයිබල් දේශනයකටත් එන්න කියලා ඔයාට ආරාධනා කරන්න කැමතියි.”

උනන්දුවක් දැක්වුවොත්:කිසිදා අමතක නොකළ යුතු යේසුස්ගේ මරණය’ වීඩියෝ එක පෙන්වන්න [හෝ ලින්ක් එක යවන්න].

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: යේසුස් මැරුණේ ඇයි?

මුල් හමු වීම (මාර්තු 1-10, අප්‍රියෙල් 5-30)

ප්‍රශ්නය: යේසුස් කියන්නේ කවුද?

බයිබල් පදය: මතෙ 16:16

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: යේසුස් මැරුණේ ඇයි?

නැවත බැලීම

ප්‍රශ්නය: යේසුස් මැරුණේ ඇයි?

බයිබල් පදය: මතෙ 20:28

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: යේසුස් ජීවිතය පූජා කරපු එක අගය කරන්න අපිට පුළුවන් කොහොමද?