Skip to content

පටුනට යන්න

ෂෙබා දේශයේ රැජින සලමොන් රජගේ මාලිගාව බලන්න ඇවිත්

දේවවචනය නිධානයක්

ප්‍රඥාව අගය කළ රැජිනක්

ප්‍රඥාව අගය කළ රැජිනක්

ෂෙබා දේශයේ රැජින සලමොන්ව බලන්න වෙහෙසකර, දුර ගමනක යෙදුණා (2ලේක 9:1, 2; w99 11/1 20 4¶; w99 7/1 30 4-5¶)

සලමොන්ගේ ප්‍රඥාව සහ ධනය දැක්කාම රැජිනට අදහාගන්න බැරි වුණා (2ලේක 9:3, 4; w99 7/1 30-31; කවරයේ පින්තූරය බලන්න)

දැක්ක දේවල් නිසා යෙහෝවාට ප්‍රශංසා කරන්න එයා පෙලඹුණා (2ලේක 9:7, 8; it-2-E 990-991)

ෂෙබා දේශයේ රැජින ප්‍රඥාව කොයි තරම් අගය කෙරුවාද කිව්වොත් ඒ වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරන්න වුණත් එයා කැමති වුණා.

මේ ගැන හිතන්න. ‘ප්‍රඥාව සැඟවුණු නිධානයක් වගේ. ඒක හොයන්න මටත් ඒ වගේ උනන්දුවක් තියෙනවාද?’—හිතෝ 2:1-6.