Skip to content

පටුනට යන්න

මා වෙන කා ළඟට යන්නද?

මා වෙන කා ළඟට යන්නද?

ඩවුන්ලෝඩ් කරගන්න.

  1. 1. යේ-සුස්-ගේ හ-ඬ-ට

    කන් දී කී-ක-රු වු-ණේ

    උ-තුම් එ-ඬේ-රා

    ඔ-හු වේ-ය ම-ගේ

    එ-ළි-ය ගෙ-න දේ

    මා-ව-ත-ට ම-ගේ

    නෑ මා කි-සි-දා

    නො-ම-ඟ ය-වන්-නේ

    (පෙර අනුපදය)

    නා-ඳු-න-න අ-ය-ගේ

    හ-ඬ ඇයි දෝ මා අ-හන්-නේ?

    ඇයි මං-මු-ළා වෙන්-නේ

    හැ-ර-දා සැ-බෑ මාර්-ගේ?

    (අනුපදය)

    “යන්-නේ කා ළ-ඟ-ට-ද?

    ඔ-බ හැ-ර-දා මා නෑ යන්-නේ

    ඔ-බයි එ-ඬේ-රා ම-ගේ”

    අ-න-තු-ර-කි ඒ

    නු-හු-රු හ-ඬ-වල්

    අ-හන්-නේ මා ව-දන් යේ-සුස්-ගේ

  2. 2. රැ-ක-ව-ර-ණ-ය දැ-නේ

    හො-ඳින් ඔ-හු-ගේ

    සො-හො-යු-රන් හා

    සැ-න-සෙන්-නෙ-මි මා

    යෙ-හෝ-වා පො-රොන්-දු වූ

    ජී-ව-න ම-ඟේ

    දැන් මා ගෙ-නි-යන්-නේ

    පු-තායි දෙව්-ඳුන්-ගේ

    (පෙර අනුපදය)

    නා-ඳු-න-න අ-ය-ගේ

    හ-ඬ නැ-හැ මා අ-හන්-නේ

    ඇයි මං-මු-ළා වෙන්-නේ

    හැ-ර-දා සැ-බෑ මාර්-ගේ?

    (අනුපදය)

    “යන්-නේ කා ළ-ඟ-ට-ද?

    ඔ-බ හැ-ර-දා මා නෑ යන්-නේ

    ඔ-බයි එ-ඬේ-රා ම-ගේ”

    අ-න-තු-ර-කි ඒ

    නු-හු-රු හ-ඬ-වල්

    අ-හන්-නේ මා ව-දන් යේ-සුස්-ගේ

    (අනුපදය)

    “යන්-නේ කා ළ-ඟ-ට-ද?

    ඔ-බ හැ-ර-දා මා නෑ යන්-නේ

    ඔ-බයි එ-ඬේ-රා ම-ගේ”

    අ-න-තු-ර-කි ඒ

    නු-හු-රු හ-ඬ-වල්

    අ-හන්-නේ මා ව-දන් යේ-සුස්-ගේ

    යේ-සුස් එ-ඬේ-රායි ම-ගේ

    නෑ ක-ව-දා-වත් මා හැ-ර-දා යන්-නේ