Skip to content

පටුනට යන්න

අතහැර දාමු අමනාපේ

අතහැර දාමු අමනාපේ

ඩවුන්ලෝඩ් කරගන්න.

  1. 1. බි-ඳී ගි-යා සි-ත මා-ගේ

    ඔ-බ නි-සා මා මි-තු-රේ

    අ-ම-නා-පේ හ-ද පත්-ලේ

    වැ-ර-දියි මා ක-ර-න දේ

    ක-ර-න දේ

    (අනුපදය)

    අ-තෑ-ර-දා ප-මා නො-වී

    හ-දේ ක-හ-ට යා-ළු-වේ

    ය-ළි ඉ-මු ස-මා-ව දී

    මි-තු-රන් සේ, සො-යු-රන් සේ

  2. 2. මු-ළු සි-තින් සැ-ම-ට මා

    ස-මා-ව දුන්-නත් කොයි ත-රම්

    ස-ම නො-වේ කි-සි දි-නේ

    දෙව් ප්‍රේ-මේ-ට

    සි-ඳී නො-යයි ඒ ආ-ද-රේ

    (අනුපදය)

    අ-තෑ-ර-දා ප-මා නො-වී

    හ-දේ ක-හ-ට යා-ළු-වේ

    ය-ළි ඉ-මු ස-මා-ව දී

    මි-තු-රන් සේ, සො-යු-රන් සේ

    (අතුරුපදය)

    ත-වත් නො-වී ප-මා

    පි-ය-ව-ර ගන්-නේ මෙ-මා

    ය-ළි වෙ-මු අ-පි

    මි-තු-රන් සේ හ-දින් බැ-ඳි

  3. 3. දෙව්-ට ඕ-නේ ඔ-බයි, ම-මයි

    සි-ටී-ම-ටයි මි-තු-රන් සේ

    දුන්-නොත් ස-මා ස-හ-නෙ-කි

    සැ-හැල්-ලු වේ සි-ත ම-ගේ

    සි-ත ම-ගේ

    (අනුපදය)

    අ-තෑ-ර-දා ප-මා නො-වී

    හ-දේ ක-හ-ට යා-ළු-වේ

    ය-ළි ඉ-මු ස-මා-ව දී

    මි-තු-රන් සේ, සො-යු-රන් සේ

    මි-තු-රන් සේ, සො-යු-රන් සේ

    ත-වත් නො-වී ප-මා