Skip to content

පටුනට යන්න

“සන්සුන් මනසක් ගතට සුවයකි”

“සන්සුන් මනසක් ගතට සුවයකි”

බයිබලයේ හිතෝපදේශ 14:30 සඳහන් ඒ වදන් ලියලා දැන් අවුරුදු 3,000ක් විතර ගත වෙලා ගිහින්. කොයි තරම් කාලයක් ගෙවුණත් බයිබලයේ සඳහන් මඟ පෙන්වීම්වල වටිනාකම අඩු වෙන්නේ නැහැ කියලා ඒකෙන් පැහැදිලියි. තවත් තොරතුරු දැනගන්න ඔයා කැමති නම් jw.org වෙබ් අඩවියට පිවිසෙන්න. ඒකේ මානසික පීඩනයෙන් මිදීම ඇතුළු විවිධ විෂයන් යටතේ වීඩියෝ, කාටූන් චිත්‍ර, සම්මුඛ සාකච්ඡා සහ ලිපි ඇතුළත් වෙනවා. ඒ අතරින් කීපයක් පහත සඳහන් වෙනවා.