Skip to content

බයිබලයේ ඉපැරණි අත්පිටපත්

බයිබලයේ පැරණි අත්පිටපත්වල දෙවියන්ගේ නම

දෙවියන්ගේ නම “අලුත් ගිවිසුමට” ඇතුළත් වෙන්න ඕනෙ කියලා කියන්න තියෙන සාක්ෂි බලන්න.

කුණු ගොඩේ තිබී සම්බ වූ අගනා මැණික!

යොහන් සුවිශේෂයේ කොටසක් වන රයිලන්ඩ්ස් අත්පිටපත් කොටස මෙතෙක් හොයාගෙන තියෙන ග්‍රීක් අත්පිටපත් කොටස්වලින් පැරණිම කොටසයි.

පැරණි ලියවිල්ලක් දිගහරියි

1970දී පුරාවිද්‍යාඥයන් පිරිසක් ඊශ්‍රායෙලයේ එයින්ගෙඩි කියන ප්‍රදේශයේ තිබිලා හොඳටම පිච්චුණු අකුළන ලියවිල්ලක් හොයාගත්තා. අලුත්ම ත්‍රිමාන රූප තාක්ෂණය නිසා ඒක දිගහරින්නේ නැතුව ඒකේ තියෙන දේවල් කියවන්න පුළුවන් වුණා. ඒකෙන් මොනවාද හෙළි වුණේ?

දිරාපත් වුණේ නැහැ

බයිබල් ලේඛකයන් සහ පිටපත්කරුවන් හුඟක් අවස්ථාවලදී භාවිතා කළේ පැපිරස් කඩදාසි සහ සම්වලින් සාදාගත් කඩදාසි. බයිබලයේ පැරණි අත්පිටපත් දහස් ගණනක් මේ දක්වා සුරැකුණේ කොහොමද?

යේසුස් ගැන බයිබලයේ තියෙන වාර්තාව හරිද?

සුවිශේෂ වාර්තා ගැන සහ පැරණිම අත්පිටපත් ගැන දැනගන්න.