Skip to content

පටුනට යන්න

ගීතිකා 40

ඔබ කා සතුද?

ඔබ කා සතුද?

(රෝම 14:8)

  1. 1. කා ස-තු-ද ඔ-බ?

    කවු-රුන්-ට-ද කී-ක-රු?

    භක්-ති-ය පු-දන්-නේ කා-ට-ද

    වේ-ය ඔ-හු දෙව් හා ස්වා-මීන්

    දෙව්-ව-රු දෙ-දෙ-නෙක්

    සි-ටි-ය නො-හැ-කි වේ

    තේ-රී-මෙන් ඔ-බේ චේ-ත-නා පෙ-නේ

    නිර්-ම-ල බ-ව හෘ-දේ

  2. 2. කා ස-තු-ද ඔ-බ?

    කවු-රුන්-ට-ද කී-ක-රු?

    ස-ත්‍ය දෙ-වි-ඳුන් එක් කෙ-නෙ-කුයි

    තේ-රී-ම දැන් ඔ-බ ස-තුයි

    මේ ලෝ-ක-ය-ට-ද

    පක්-ෂ-ව ඔ-බ ඉන්-නේ?

    නැත්-නම් ඔ-බ දෙව් යෙ-හෝ-වා-ට-ද

    කී-ක-රු-ව සි-ටින්-නේ?

  3. 3. කා-ට-ද මා අයි-ති?

    යෙ-හෝ-වා දෙ-වි-ට-මයි

    මා සේ-වේ ක-රන්-නේ දෙව්-ටයි දැන්

    පො-රොන්-දු ඉෂ්-ට ක-ර-මින්

    යේ-සුස්-ගේ ජී-වි-තේ

    දුන්-නේ මා වෙ-නු-වෙ-නි

    සෑ-ම දි-න-ක දෙව්-ට කැ-ප වී

    දෙව් නා-මේ ප-ස-ස-මි