Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 141

ජීවිතය සැබෑම ත්‍යාගයක්

ජීවිතය සැබෑම ත්‍යාගයක්

(ගීතාවලිය 36:9)

  1. 1. වැ-ටෙ-නා වැ-සි, සා-ර-වත් කෙත්-ද

    කි-රි-කැ-ටි බි-ලි-ඳුන් දෙව්-ගෙන් ල-ද

    උ-තුම් ත්‍යා-ග වේ ජී-වි-ත-ය-ට

    ගෙ-න දෙන්-නේ තෘප්-ති-ය හා ස-තු-ට-ද

    (අනුපදය)

    දෙව් දුන් ජී-වි-ත-ය අ-ග-යන්-නේ නම්

    රැ-ක-ගන්-නෙ-මු එ-ය ප්‍රේ-මේ පෙන්-වා දෙව්-ට

    දෙව් දුන් ජී-වි-ත-ය සැ-බෑ-ම ආශ්-චර්-යක්

    කි-සි-දා නො-ලැ-බේ මෙ-වැ-නි ත්‍යා-ග-යක්

  2. 2. ඇ-තැ-මුන් කි-යයි ක-ල-කි-රී-මෙන්

    ප-ලක් නෑ දැන් අ-පි-ට ජී-වත් වී-මෙන්

    ඒ වු-ණත් අ-ප නො-කි-යා එ-සේ

    තු-ති දෙ-මු අ-ප ල-ද ජී-වි-තේ-ට

    (අනුපදය)

    දෙව් දුන් ජී-වි-ත-ය අ-ග-යන්-නේ නම්

    ප්‍රේ-මේ පෙන්-වා සැ-ම-ට රැ-ක-ග-මු ඔ-වුන්

    දෙව් දුන් ජී-වි-ත-ය සැ-බෑ-ම ආශ්-චර්-යක්

    කි-සි-දා නො-ලැ-බේ මෙ-වැ-නි ත්‍යා-ග-යක්