Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 12

යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨයි

යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨයි

(නික්මයාම 34:6, 7)

  1. 1. ශ්‍රේෂ්-ඨ යෙ-හෝ-වා දෙව්-නි අ-ප-ගේ

    ගෞ-ර-වේ ල-බන්-න-ට

    සෑ-ම-දා ව-ටියි ඔ-බ

    ප්‍ර-ඥා, බ-ල-ය, ප්‍රේ-මේ ඔ-බ-ගේ

    වේ ස-දා-කා-ලේ-ට-ම

  2. 2. දූ-වි-ලි වූ-වත් දෙව්-නි අ-ප-ට

    ගෞ-ර-වේ දෙ-මින් ඔ-බ

    දේ ස-වන් යාච්-ඤා-වන්-ට

    මාර්-ගේ පෙන්-නා දී ප්‍රේ-මෙන් අ-ප-ට

    දේ රැ-ක-ව-ර-ණ-ය

  3. 3. දෙව්-නි ඔ-බ-ට දේ-ය ප්‍ර-ශං-සා

    විශ්-වා-ස-වන්-ත වූ-වන්

    ස්වර්-ගේ හා පො-ළො-වෙ-හි

    දෙව් පි-ළි-ග-නු මැ-න අ-ප-ගේ

    හෘ-ද-යේ ප්‍ර-ශං-සා-වන්