Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 111

අපේ ප්‍රීතිය නිමා නොවෙයි

අපේ ප්‍රීතිය නිමා නොවෙයි

(මතෙව් 5:12)

  1. 1. ස-තු-ට-ට ඇ-ත බො-හෝ දේ

    උ-තු-රයි හ-දේ ප්‍රී-ති-ය

    දෙව්-ගේ ද-නා අත්-වැල් බැ-ඳ යයි

    අ-ප හා එ-ක-මු-තු-ව

    දෙව් ව-දන් තු-ළෙ-හි ඇ-ති දේ

    ප්‍රී-ති-ය-ට හේ-තු-වක් වේ

    පෝ-ෂ-ණේ වෙද්-දී දෙව් ව-ද-නින්

    විශ්-වා-ස-ය ස-වි-මත් වේ

    ප්‍රී-ති-ය හ-ද තු-ළෙ-හි වේ

    දි-ය ද-හ-රා-වක් ලෙ-සේ

    නො-සැ-ලේ දුක් පී-ඩා-වන් ආ-වත්

    දෙව් වේ අ-පේ ස-වි බ-ලේ

    (අනුපදය)

    යෙ-හෝ-වා දෙව් වේ ප්‍රී-ති-ය

    සෑ-දූ දේ බො-හෝ ශ්‍රේෂ්-ඨ-ය

    දෙව්-ගේ ප්‍ර-ඥා-ව මො-න ත-රම්-ද

    ඔ-හු බ-ල-යෙන්-ද උ-සස්

  2. 2. ඔ-හු දුන් අ-හ-ස පො-ළො-ව

    ස-ඳ ත-රු අ-ග-ය-මු

    අත්-පො-ළ-සන් දෙ-මින් බ-ල-මු

    ඔ-හු-ගේ විස්-මි-ත ක්‍රි-යා

    ප්‍රී-ති-මත් හ-දින් ප-ව-ස-මු

    ඔ-හු-ගේ රා-ජ්‍යය ගැ-න දැන්

    දෙව්-ගේ ආ-ශීර්-වා-ද කි-ය-මු

    ලො-වේ සැ-ම තැ-න-දී-ම

    අ-පේ ප්‍රී-ති-ය-ට නි-මක් නෑ

    ස්ථි-රයි හි-රු ස-ඳු සේ-ම

    පො-රොන්-දු වූ පා-රා-දී-ස-ය

    ගෙ-න එයි ප්‍රී-ති-ය ස-දා

    (අනුපදය)

    යෙ-හෝ-වා දෙව් වේ ප්‍රී-ති-ය

    සෑ-දූ දේ බො-හෝ ශ්‍රේෂ්-ඨ-ය

    දෙව්-ගේ ප්‍ර-ඥා-ව මො-න ත-රම්-ද

    ඔ-හු බ-ල-යෙන්-ද උ-සස්