Skip to content

යළි දෙව් පියාපත් සෙවණේ

යෞවනයෙක් සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් නොවන අයව ආශ්‍රය කරන්න පටන්ගන්නවා. ප්‍රතිඵලයක් විදිහට ඔහු ටිකෙන් ටික සත්‍ය මාර්ගයෙන් ඉවතට ඇදී යනවා. ඒ අවස්ථාවේදී ඔහුගේ පවුලේ අය ඔහු සමඟ කටයුතු කරන්නේ කොහොමද? අද දින යෞවනයන් මුහුණදෙන අනතුරුදායක තත්වයන් ගැන මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?