Skip to content

පටුනට යන්න

1 කොරින්ති පොතට හැඳින්වීමක්

1 කොරින්ති පොතට හැඳින්වීමක්

පාවුල් කොරින්තියේ සිටින ක්‍රිස්තියානීන්ට ලියූ 1වෙනි ලිපිය මෙයයි. සභාවේ සියලුමදෙනා එක්සත්ව සිටීමේ වැදගත්කම, ක්‍රිස්තියානි සභාව පවිත්‍රව තබාගැනීමේ වැදගත්කම සහ අනිත් අයට මුළු හදවතින්ම ආදරය කිරීමේ වැදගත්කම ගැන උපදෙස් පාවුල් මේ ලිපියට ඇතුළත් කළා.