දෙවිව ගෞරවයට පත් කරන විස්මිත නිර්මාණ

අපි අවට පරිසරයේ තියෙන දේවල් හොඳින් නිරීක්ෂණය කරද්දී ඒවා නිර්මාණය කරපු තැනැත්තා කොයි වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්නත් ඔහුට ළං වෙන්නත් අපිට පුළුවන්.

දෙවිව ගෞරවයට පත් කරන විස්මිත නිර්මාණ

හැම දවසකම දෙවිගේ නිර්මාණ කීයක් විතර ඔයාගේ නෙත ගැටෙනවාද? දෙවි කොච්චර ප්‍රඥාවන්තද කියලත් ඔහු අපිට කොච්චර ආදරේද කියලත් ඒ නිර්මාණවලින් දකින්න පුළුවන්.

ආලෝකය සහ වර්ණ

දෙවි තමන්ගේ නිර්මාණ සඳහා යොදාගෙන තියෙන ලස්සන පාට ඔහුගේ ආදරේ කොයි තරම්ද කියලා හැම දවසකම අපිට මතක් කරලා දෙනවා.

ජලය

අපේ නිර්මාතෘවරයාණන් වන යෙහෝවා සැබෑ දෙවි කෙනෙක් කියලා ඔප්පු කරන්න ජලය හොඳ සාක්ෂියක්.

ජීවයේ සැකැස්ම

ජීවයේ සැකැස්ම ගැන කියන්න පුළුවන් මොකක්ද? ජීවීන් අතර සහජීවනයක් ඇති වෙන විදිහට හොඳට හිතලා බලලා ජීවීන්ව නිර්මාණය කරලා තියෙනවා කියලා ඔයාට පේනවාද?

රටාවන්

පරිසරයේ තියෙන විවිධ රටාවන් ඇති වුණේ අහම්බෙන් නෙමෙයි. ඒ හැම එකකින්ම පේන්නේ ඒවා පිළිවෙළකට නිර්මාණය කරලා තියෙනවා කියන එකයි.

අචල දර්ශන

අපේ විශ්වයේ ලස්සන ගැන හිතද්දී ඒකේ උදාර නිර්මාතෘ ගැන පැහැදිලි වෙන්නේ මොකක්ද?