මුරටැඹ 2015 ජනවාරි  | අල්ලස් හා දූෂණය නැති ලොවක්!

ලොව වටා ඉන්න ජනයාගේ අදහස වැඩියෙන්ම දූෂණ හා වංචා සිද්ධ වෙන්නේ ආණ්ඩුවල කියලයි. අල්ලස් හා දූෂණය නැති ලොවක් බිහි වෙන එක සිහිනයක්ද?

මුල් පිටුවෙන්

ආණ්ඩුවල අල්ලස් හා දූෂණය මුල් බැහැලා!

දකින්න තියෙන දේට වඩා ප්‍රශ්නය උග්‍රයි.

මුල් පිටුවෙන්

දේවරාජ්‍යය - අල්ලස් හා දූෂණය නැති ආණ්ඩුවක්!

දේවරාජ්‍යය අල්ලස් හා දූෂණය නැති ආණ්ඩුවක් කියලා සහතික කරන පැති හයක්.

ජීවිත වෙනස් කළ පොතක්

හරි උත්තර මට ලැබුණා

මයිලි ගූන්ඩෙල්ගේ තාත්තා මැරුණාම දෙවියන් ගැන තිබුණු විශ්වාසය නැති වුණා. ඇය සැබෑ විශ්වාසයක් ඇති කරගෙන සහනයක් ලැබුවේ කොහොමද?

ස්වාමිපුරුෂයෙනි ඔබේ නිවස බිරිඳට සොඳුරු නවාතැනක්ද?

සල්ලි ඕන තරම් තිබුණත් අත්‍යවශ්‍ය දෙයක් අතපසු වෙන්න පුළුවන්.

ඔබ දැන සිටියාද?

බයිබලයේ සඳහන් “නපුංසකයා” කියන වචනයෙන් අදහස් වෙන්නේ මොකක්ද? බයිබලයේ සඳහන් ආකාරයට එඬේරු එළුවන්ගෙන් බැටළුවන් වෙන් කළේ ඇයි?

අපි යාච්ඤා කරන්න ඕන යේසුස්ටද?

ප්‍රශ්නෙට උත්තරේ යේසුස්ම දුන්නා.

පැනයට පිළිතුර බයිබලයෙන්

දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළාද? මිනිසුන් ඇති වුණේ සතුන්ගෙන්ද?

තවත් අංග

සමලිංගික විවාහයන් ගැන බයිබලයේ කියන්නේ මොකද්ද?

ශක්තිමත් විවාහ බැඳීමක් ඇති කරගෙන සතුටින් ජීවත් වෙන්නේ කොහොමද කියලා හොඳින්ම දන්නේ විවාහය ආරම්භ කරපු කෙනායි.