මුරටැඹ 2013 පෙබරවාරි  | උදාර මිනිසෙක්

මෝසෙස් ළඟ තිබුණු හොඳ ගුණාංග 3ක් ගැන සහ එයාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද කියලා දැනගන්න.

මුල් පිටුවෙන්

ඔහු නමින් මෝසෙස්.

ක්‍රිස්තියානි, යුදෙව්, ඉස්ලාම් භක්තිකයන් මෝසෙස්ව හරි ඉහළින් සලකනවා. මෝසෙස් ගැන විස්තර දැනගන්න ඔයා කැමතිද?

මුල් පිටුවෙන්

නොසැලෙන විශ්වාසයක්!

මෝසෙස්ට දෙවියන්ගේ පොරොන්දු ගැන නොසැලෙන විශ්වාසයක් තිබුණා. මෝසෙස් වගේ අපිටත් දෙවිගේ පොරොන්දු ගැන විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් කොහොමද?

මුල් පිටුවෙන්

නිහතමානී සිතක්!

යටහත්පහත් කෙනෙක් බයාදු කෙනෙක් කියලයි හුඟක් අය හිතන්නේ. හැබැයි දෙවිත් එහෙම හිතනවාද? මෝසෙස් යටහත්පහත් කෙනෙක් කියලා පැහැදිලි වුණේ කොහොමද?

මුල් පිටුවෙන්

නොමියෙන ප්‍රේමයක්!

මෝසෙස් යෙහෝවා දෙවිටත් අන් අයටත් ප්‍රේම කළා. ඔහුගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න

“දෙවි මිය ගිය අයගේ නොව ජීවත් වන අයගේ දෙවියි”

මිය ගිහින් ඉන්න අයට නැවත ජීවිතය ලබා දීමෙන් දෙවියන් මරණය නමැති සතුරාව පරාජය කරනවා. දෙවියන් ඒක කරන්නේ කොහොමද?

ජීවිත වෙනස් කළ පොතක්

“එයාලට ඕන වුණේ මමම සත්‍යය තේරුම්ගන්නවා දකින්නයි.”

ලුයිස් ආලිෆොන්සෝට ඕන වුණේ මෝමන් ආගමේ මිෂනාරිවරයෙක් වෙන්නයි. හැබැයි බයිබලේ ඉගෙනගන්න පටන්ගත්තට පස්සේ ඒ අදහස එයා වෙනස් කරගත්තේ ඇයි කියලා දැනගන්න.

පවුලේ සමඟියට අත්වැලක්

ආබාධිත දරුවෙක් ඉන්නවා නම්

ආබාධිත දරුවෝ ඉන්න අය මුහුණ දෙන අභියෝග තුනක් ගැනත් ඒවාට මුහුණ දෙන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙන්නේ කොහොමද කියලත් දැනගන්න.

“යූදස්ගේ සුවිශේෂය” ඔබ ඒ ගැන අසා තිබෙනවාද?

යූදස්ගේ සුවිශේෂය ලිව්වේ යූදස් ඉස්කාරියොත්මද? මුල් ක්‍රිස්තියානි සභාව ගැන අපිට ඒකෙන් අලුත් දෙයක් ඉගෙනගන්න පුළුවන්ද?

පැනයට පිළිතුර බයිබලයෙන්

හැම දෙයක්ම නිර්මාණය කළේ දෙවියන් නිසා යක්ෂයාව නිර්මාණය කළෙත් ඔහුද? බයිබලෙන් පිළිතුර දැනගන්න.

තවත් අංග

ඒසව් බයිබල් චරිත

ඒසව් පරිශුද්ධ දේවල් අගය කළේ නැහැ කියලා පැහැදිලි වුණේ කොහොමද? මෙය ප්‍රින්ට් කර, ඒ ගැන දැනගන්න.

අනිත් අයට දයාව පෙන්නන්න.

යහපත් සමරිතානුවරයා ගැන යේසුස් කිව්ව කතාවෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?