Skip to content

පටුනට යන්න

සිඟිත්තන්ට

වයස අවුරුදු 3 සහ ඊට අඩු

සිඟිත්තන්ට

නෝවාගේ නැවේ ඉන්න සත්තු දිහා බලන්න.

උම්බෑ කියන්නේ මොන සතාද? බුරන්නේ මොන සතාද?

පුංචි සත්තු වගේම ලොකු සත්තුත් නෝවාගේ නැව නිසා බේරුණා. උත්පත්ති 7:7-10; 8:15-17

දෙමාපියනි

මේවා පින්තූරයෙන් පෙන්වන්න කියා සිඟිත්තාට පවසන්න:

නැව

වලහා

බල්ලා

අලියා

ජිරාෆ්

සිංහයා

වඳුරා

ඌරා

බැටළුවා

සීබ්‍රා

දේදුන්න

ගස

මේ සත්තු කෑ ගහන්නේ කොහොමද කියා දරුවාගෙන් අසන්න:

බල්ලා

සිංහයා

වඳුරා

ඌරා

බැටළුවා