පිබිදෙව්! 2013 අප්‍රියෙල්  | සොඳුරු නිවහන වනසන හිංසනය

බයිබලයෙන් ඉගෙනගත්ත දේවල් නිසා දරුණු විදිහට හැසිරුණු හුඟදෙනෙක්ට කරුණාවන්තව සහ ගෞරවනීයව හැසිරෙන අය වෙන්න පුළුවන් වෙලා තියෙනවා.

දස දෙසින්

මුල්ම කෘත්‍රිම ටයිටේනියම් ලෝහ හකුව ගැන සහ ආගන්තුක පැළෑටි නිසා ඇන්ටාක්ටිකාවේ ස්වාභාවික පරිසරයට වෙන හානිය ගැන දැනගන්න.

මේ ඔබේ පවුලටයි

හිත රිද්දන්නේ නැතුව කතා කරන්නේ කොහොමද?

ඔය දෙන්නගේ හිත පෑරෙන කතා නිසා ඔයාලගේ විවාහ බැම්ම දැනටමත් දෙදරලා නම් මොනවද කරන්න පුළුවන්?

පිළිසඳරක්

“ජීවීන්ව නිර්මාණය කෙරුවෙ දෙවියන් කියලා මට හොඳටම තහවුරු වුණා”

පරිණාමවාදය, බයිබලය හා ජීවීන්ගේ ආරම්භය ගැන තම අදහස් විද්‍යාඥයෙක් වෙනස් කළේ ඇයි කියලා දැනගන්න.

මුල් පිටුවෙන්

සොඳුරු නිවහන වනසන හිංසනය

දරුණු කෙනෙක්ට වුණත් තම ජීවිතේ වෙනස් කරගන්න බයිබල් දැනුම උපකාරවත් වෙන්නෙ කොහොමද?

අපේ විත්ති

ඉන්දුනීසියාවට යමු

මිත්‍රශීලි, ඉවසිලිවන්ත, ආගන්තුක සත්කාරයට ලැදි මේ ජාතියේ සංස්කෘතිය හා පුරුදු ගැන දැනගන්න.

බයිබලයෙන් පිළිතුරක්

ශරීර සෞඛ්‍යය

ලෙඩ රෝගවලට හේතුව හා ප්‍රතිකාර ලබාගැනීම ගැන බයිබලයෙන් කියනදේ දැනගන්න

අපේ වෙබ් පිටු වෙතට ඉක්මන් මඟක්!

jw.org වෙබ් අඩවියට පිවිසෙන්න පිබිදෙව්! සඟරාවේ දැන් QR code තියෙනවා.

තවත් අංග

අනිත් ළමයි මට අරියාදු කරනවා නම් මොකද කරන්නේ?

අරියාදුවලට ලක් වෙන හුඟදෙනෙක් හිතන්නේ ඒකෙන් ගැලවෙන්න විදිහක් නෑ කියලයි. ඔයාට කරන්න පුළුවන් මොනවද කියලා මේ ලිපියේ කතා කරනවා.

යාකොබ්, ඒසව් හා ධාන්‍ය ව්‍යංජනය

යාකොබ් හා ඒසව් ගැන ඉගෙනගන්න. ඩවුන්ලෝඩ් කර, ප්‍රින්ට් කරගෙන, පාට කරන්න.