Skip to content

පටුනට යන්න

පවුලේ සැමට

පවුලේ සැමට

පවුලේ සැමට

මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?

පළමුව 2 රාජාවලිය 5:1, 9-16, 20-27 දක්වා කියවන්න. මෙම පින්තූරයේ ඇති අඩුපාඩු හඳුනාගන්න පුළුවන්ද? ඔබේ පිළිතුරු පහත ලියන්න. තිත් යා කරමින් පින්තූරය සම්පූර්ණ කර පාට කරන්න.

1. ․․․․․

2. ․․․․․

3. ․․․․․

[රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

සාකච්ඡා කරන්න:

ගෙහාසී පැවසූ බොරු දෙක කුමක්ද?

හෝඩුවාව: 2 රාජාවලිය 5:22, 25 කියවන්න.

ගෙහාසී බොරු පැවසූ බව දැන සිටියේ කවුද?

හෝඩුවාව: 2 රාජාවලිය 5:25, 26; 2 ලේකම් 16:9; හෙබ්‍රෙව් 4:13 කියවන්න.

අපි බොරු කියන්න හොඳ නැත්තේ ඇයි?

හෝඩුවාව: හිතෝපදේශ 12:22; යොහන් 8:44 කියවන්න.

පවුලම එකතු වන්න:

බයිබල් කොටස කියවන්න. හැකි නම් එසේ කරන විට එක් එක් කෙනා බෙදාගෙන පසුබිම් කථනය, එලිෂා, නාමන් සහ ඔහුගේ සේවකයන්ගේ මෙන්ම ගෙහාසීගේ කොටස් කියවන්න.

එකතු කරන්න

කපා නවාගන්න

බයිබල් චරිත 8 හෙසකියා

ප්‍රශ්න

අ. හෙසකියා, රජ වන විට ඔහුගේ වයස කීයද?

ආ. මරණාසන්නව සිටි හෙසකියා රජුගේ ආයු කාලය දෙවි දීර්ඝ කළේ වසර කීයකින්ද?

ඇ. හිස් තැන පුරවන්න. හෙසකියා රජුගේ ඉල්ලීමට අනුව යෙහෝවා දෙවි දේවදූතයෙකු මාර්ගයෙන් ඇසිරියාවේ සෙබළුන් ..... විනාශ කළා.

[වගුව]

ක්‍රි.පූ. 4026 ක්‍රි.ව. 1 ක්‍රි.ව. 98

ආදම්ව නිර්මාණය කළා ජීවත් වුණේ බයිබලයේ අවසන්

ක්‍රි.පූ. 700දී පමණ පොත ලිව්වා

[සිතියම]

ජීවත් වුණේ යෙරුසලමේ

ඇසිරියාව

යෙරුසලම

හෙසකියා

තොරතුරු.

දෙවිට විශ්වාසවන්තව සිටි රජ කෙනෙක්. බොරු නමස්කාරය ඉවත් කළා. දේවමාලිගාව අලුත්වැඩියා කළ අතර පාස්කුව සැමරීමටද ජනයාව උනන්දු කළා. (2 රාජාවලිය 18:4; 2 ලේකම් 29:3; 30:1-6) ඔහුගේ පියා වූ ආහස් රජ නරක කෙනෙක් වුණත් හෙසකියා ‘යෙහෝවා දෙවිව අත්හැරියේ නැහැ.’—2 රාජාවලිය 18:6.

පිළිතුරු

අ. වයස අවුරුදු 25දී.—2 රාජාවලිය 18:1, 2.

ආ. වසර 15කින්.—2 රාජාවලිය 20:1-6.

ඇ. 1,85,000ක්.—2 රාජාවලිය 19:15, 19, 35, 36.

ජාතීන් හා දේශයන්

4. මගේ නම කර්ල්, වයස අවුරුදු 6යි. ෂීන්ගේ වයස අවුරුදු 9යි. අපි ජීවත් වෙන්නේ පිලිපීනයේ. පිලිපීනයේ සාක්ෂිකරුවන් සිටින්නේ 62,000ක්ද, 1,26,000ක්ද නැත්නම් 1,72,000ක්ද?

5. සිතියමේ මගේ රට ලකුණු කරන්න. ඔයාගේ රටත් ලකුණු කරන්න. අපේ රටවල් දෙක තියෙන්නේ ළඟින්ද බලන්න.

1

2

3

4

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

● පිළිතුරු 20වන පිටුවේ

30-31 පිටු සඳහා පිළිතුරු

1. නාමන්ගේ අශ්ව කරත්තය.

2. රිදී කාසි දැමූ මලු.

3. ඇඳුම්.

4. 1,72,000යි.

5. 4.