මුරටැඹ - පාඩම් කලාපය 2024 ජූනි 

2024 අගෝස්තු 12–සැප්තැම්බර් 8 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

පාඩම් ලිපිය 23

කූඩාරමට ඇතුල් වෙන්න යෙහෝවාගෙන් ආරාධනාවක්!

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 අගෝස්තු 12-18 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 24

සදහටම යෙහෝවාගේ කූඩාරමේ ඉන්න!

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 අගෝස්තු 19-25 දක්වා සතියේදියි.

ජීවිත කතාව

යෙහෝවා මගේ යාච්ඤාවලට කන් දුන්නා

සහෝදර මාසෙල්ට පොඩි කාලේ ඉඳන්ම යෙහෝවා තමයි “යාච්ඤා අහන තැනැත්තා” කියන විශ්වාසය ඇති වුණේ ඇයි?

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ගීතාවලිය 12:7 තේරුම්ගන්න ඕනෙ කොහොමද? යෙහෝවා ‘ආරක්ෂා කරන්නේ’ “පීඩිත අයවද” (5වෙනි පදය) නැත්නම් “දෙවිගේ වදන්ද” (6වෙනි පදය)?

පාඩම් ලිපිය 25

යෙහෝවා “ජීවමානයි” කියලා මතක තියාගන්න

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 අගෝස්තු 26–​සැප්තැම්බර් 1 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 26

යෙහෝවාව ඔයාගේ පර්වතය කරගන්න

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 සැප්තැම්බර් 2-8 දක්වා සතියේදියි.