Skip to content

පටුනට යන්න

“ඔබගේ රාජ්‍යය ඒවා” - මිලියන ගාණක් දෙනා කරන යාච්ඤාවක්

“ඔබගේ රාජ්‍යය ඒවා” - මිලියන ගාණක් දෙනා කරන යාච්ඤාවක්

ඔයාත් කවදා හරි දෙවියන්ගේ රාජ්‍යය ඉල්ලලා යාච්ඤා කරලා තියෙනවාද? ලොව පුරා මිලියන ගණන් දෙනෙක් දෙවියන්ගේ “රාජ්‍යය ඒවා” කියලා යාච්ඤා කරනවා. මොකද දේවරාජ්‍යය ඉල්ලලා යාච්ඤා කරන්න කියලා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා.

දේවරාජ්‍යය ගැන යේසුස් කියපු හැම දෙයක්ම ඔහුගේ ගෝලයන් හරියටම තේරුම් අරන් හිටියේ නැහැ. එයාලා යේසුස්ගෙන් ඇහුවා “ස්වාමීනි, ඔබ ඊශ්‍රායෙල් දේශයට රාජ්‍යයක් ආපසු ලබා දෙන්නේ මේ කාලයේදීද” කියලා. (ක්‍රියා 1:6, 7) ඒත් යේසුස් එයාලා අහපු ප්‍රශ්නයට කෙළින්ම උත්තරයක් දුන්නේ නැහැ. ඒකෙන් අදහස් වෙනවාද දේවරාජ්‍යය කියන්නේ මොකක්ද, ඒක පැමිණෙන්නේ කවදාද කියලා අපිට දැනගන්න බැහැ කියලා? නැහැ. අනිවාර්යයෙන් පුළුවන්.

අපි දැන් මේ ප්‍රශ්නවලට උත්තර බලමු.

  • දේවරාජ්‍යය අපිට ඕනෙ ඇයි?

  • දේවරාජ්‍යයේ රජ කවුද?

  • දේවරාජ්‍යයෙන් පොළොව පාලනය කරන්න පටන්ගන්නේ කවදාද?

  • දේවරාජ්‍යයෙන් ඉටු කරන්නේ මොනවාද?

  • දැන් ඉඳලාම අපි දේවරාජ්‍යයට සහයෝගය දෙන්න ඕනෙ ඇයි?

  • දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?