Skip to content

පටුනට යන්න

ලෝක විනාශය අත ළඟයිද?

ලෝක විනාශය අත ළඟයිද?

ලෝක විනාශයක් එනවා කියලා මිනිස්සු කීප වතාවක්ම කිව්වත් තාමත් ඒ දේ වෙලා නැහැ. එහෙනම් ඇත්තටම ලෝක විනාශයක් එයිද?

බයිබලයේ කියන්නේ මොනවාද?

  • ලෝකය විනාශ වෙන්නේ කොහොමද?

  • ඒක සිද්ධ වෙන්නේ කවදාද?

  • විනාශයෙන් බේරෙන්න ඔයාට පුළුවන් කොහොමද?

  • විනාශයෙන් පස්සේ ලෝකය මොන වගේ තැනක් වෙයිද?

ඒ ප්‍රශ්නවලට බයිබලේ තියෙන උත්තර මේ සඟරාවේ කතා කරනවා. ඒවා දැනගන්න එක ඔයාට ලොකු සහනයක් වෙයි.

දෙවියන් දෙන්න යන ලස්සන අනාගතය ගැන තව විස්තර දැනගන්න ඔයාට උදව් කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ආසාවෙන් ඉන්නවා.