Skip to content

පටුනට යන්න

පිබිදෙව්! 2021 අංක 2 | ඔයා තාක්ෂණයට වහල් වෙලාද?

හුඟක් අය කියන්නේ එයාලගේ ඉලෙක්ට්‍රෝනික උපකරණ පාලනය කරන්නේ එයාලා කියලයි. එහෙම කිව්වාට ඒකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට හිතන්නෙවත් නැති පැතිවලින් තාක්ෂණය අපිට හානියක් වෙන්න පුළුවන්.

තාක්ෂණය ඔයාගේ මිතුදම්වලට කොහොම බලපායිද?

යාළුවන් ගැන හොයලා බලන්න වගේම එයාලට තවත් ළං වෙන්න තාක්ෂණය උදව් වෙනවා.

තාක්ෂණය ඔයාගේ දරුවන්ට කොහොම බලපායිද?

දරුවන්ට තාක්ෂණය ගැන හොඳ දැනුමක් තිබුණත් ඒක හරි විදිහට පාවිච්චි කරන්න එයාලට උදව් ඕනේ.

තාක්ෂණය ඔයාගේ විවාහයට කොහොම බලපායිද?

ඒක හරි විදිහට පාවිච්චි කළොත් දෙන්නාගේ බැඳීම තවත් ශක්තිමත් වෙයි.

තාක්ෂණය ඔයාගේ හිතන විදිහට කොහොම බලපායිද?

සමහර වෙලාවට ඒ නිසා ඔයාට දෙයක් කියවලා තේරුම්ගන්න, හොඳට අවධානය දෙන්න සහ තනියම ඉන්න අමාරු වෙයි. ඔයාගේ සිතීමේ හැකියාව දියුණු කරගන්න යෝජනා 3ක්.

මේ සඟරාවෙන් දැනගන්න

තාක්ෂණය නිසා ඔයාගේ මිතුදම්වලට, පවුලේ බැඳීම්වලට වගේම ඔයාගේ හිතන විදිහට හානියක් වෙන්න පුළුවන් විදිහ ගැන දැනගන්න.