Skip to content

යෙහෝවා දෙවි එකම සැබෑ දෙවියි

කාලය ක්‍රිස්තු පූර්ව 10වෙනි සියවස. සියල්ල සූදානම් කර තිබෙන්නේ සත්‍යය සහ බොරුව අතර වෙනස හෙළි කරන්නයි. දෙවිට අවිශ්වාසවන්ත ආහාබ් රජ සහ ඔහුගේ සෙනඟත් වෛරයෙන් දැවිදැවි ඉන්න පූජකයනුත් ඉස්සරහ එලියා තනිවෙලා වගෙයි පෙනුණේ. යෙහෝවා දෙවි තමන් එකම සැබෑ දෙවි කියලා එදා ඔප්පු කරපු විදිහත් අද ඒ දේම කරන විදිහත් දැනගන්න.

1 රාජාවලිය 16:29-33; 1 රාජාවලිය 17:1-7; 1 රාජාවලිය 18:17-46 සහ 1 රාජාවලිය 19:1-8 මත පදනම් කියවීමක්.