Skip to content

බයිබල් නාට්‍යයෙන් බිඳක්: යේසුස්ගේ ජීවිත කතාව: 1වෙනි දිගහැරුම - ලෝකයේ සැබෑ ආලෝකය

බයිබල් නාට්‍යයෙන් බිඳක්: යේසුස්ගේ ජීවිත කතාව: 1වෙනි දිගහැරුම - ලෝකයේ සැබෑ ආලෝකය

මිනිස්සුන්ට ආලෝකය දෙන සැබෑ ආලෝකය ගැන යෙහෝවා හෙළි කරලා තියෙනවා. මහලු වයසේ හිටපු සෙකරියාට සහ එලිසබෙත්ට දරුවෙක් ලැබෙන විදිහ ගැනත් යෝසෙප් සහ මරියා ගැලවුම්කරුව හදා වඩා ගෙන ඔහුව ආරක්ෂා කරන විදිහ ගැනත් දැනගන්න.