ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

පලස්තීන ප්‍රදේශ

තොරතුරු - පලස්තීන ප්‍රදේශ

  • ජනගහනය 54,90,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 78
  • සභා ගණන 2
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 72,237

ජීවිත වෙනස් කළ පොතක්

වෛරය පරදා ප්‍රේමය ජය ගනියිද?

ජාතිවාදී හැඟීම් මුල් බැහැගත්ත පරිසරයක හැදුණු කෙනෙක්ට වෙනත් ජාතියකට අයිති අයට ආදරයෙන් සලකන එක ලේසි නැහැ. ඒ වගේ පරිසරයක හැදුණු දෙන්නෙක් වෙනස් වුණ විදිහ දැනගන්න.

මේවත් බලන්න