ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

ලැට්වියාව

  • ලැට්වියාවේ රිගාවල jw.org වෙබ් අඩවිය පාවිච්චි කරන විදිහ පෙන්වමින්

තොරතුරු - ලැට්වියාව

  • ජනගහනය 18,83,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 2,135
  • සභා ගණන 29
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 898

මුරටැඹ

“මාව වෙනස් කළේ පාරාදීස පොළොව ගැන පොරොන්දුවයි”

ඉවාස් විගුලිස් මෝටර් සයිකල් ධාවන තරඟවලින් කීර්තිය, ගෞරවය හා සතුට අද්දැක්ක කෙනෙක්. බයිබලයේ ඉගැන්වීම් ඔහුගේ ජීවිතය වෙනස් කරපු හැටි දැනගන්න.

මේවත් බලන්න