ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

කාම්බෝජය

තොරතුරු - කාම්බෝජය

  • ජනගහනය 1,68,55,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 1,116
  • සභා ගණන 17
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 15,295

පිබිදෙව්!

කාම්බෝජයට යමු

නාඳුනන කෙනෙක්ට වුණත් කාම්බෝජයේ වැසියන් කතා කරන්නේ අයියා, අක්කා, නැන්දා, මාමා, ආච්චි, සීයා කියලයි. ඒ ඇයි කියලා දැනගන්න.

මුරටැඹ - පාඩම් කලාපය

පොඩි කාලේ ගත්ත තීරණයක්

එක්සත් ජනපදයේ ජීවත් වුණ යෞවනයෙක් කාම්බෝජියානු භාෂාව ඉගෙනගන්න තීරණය කළා. ඒ ඇයි? ඒ තීරණය ඔහුගේ ජීවිතයට බලපෑවේ කොහොමද?