Skip to content

බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු (අධ්‍යයනය කිරීමට අමතර තොරතුරු)

දෙවිව සතුටු කරන අයුරින් ජීවත් වන්න (3වෙනි කොටස)

අධ්‍යයනය සඳහා තොරතුරු කියන මේ කොටස පදනම් වෙලා තියෙන්නේ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 12වෙනි පරිච්ඡේදය මතයි.

මේ ලෝකයේ දෙවි කැමති විදිහට ජීවත් වෙන එක ලේසි නැහැ. ඒත් එහෙම කරන එකෙන් ප්‍රයෝජන තියෙනවාද? බයිබලය දීලා තියෙන උත්තරය බලන්න.