Skip to content

ගීතිකා අංක 41 - අසනු මැන මාගේ යාච්ඤාව

ගීතිකා අංක 41 - අසනු මැන මාගේ යාච්ඤාව

අපි කොහේ හිටියත් අපි කවුරු වුණත් යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න අපිට පුළුවන්. දෙවි අපේ යාච්ඤා අහනවා.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ ක්‍රියාකාරකම්

අද ඔයාට යාච්ඤා කරන්න පුළුවන් මොනවා ගැනද?

යාච්ඤා කරන්න කැමති දේවල් ගැන ලියන්න නැත්නම් අඳින්න.

වීඩියෝ

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න

බයිබලයේ කතා කරන යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න.

බයිබල් ඉගැන්වීම්

දරුදැරියන්ට

බයිබලය මත පදනම් මේ ක්‍රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.