Skip to content

මෙක්සිකෝව

 

2016-02-03

මෙක්සිකෝව

සිරකරුවන්ව යහමඟට ගෙනා සාක්ෂිකරුවන්ව පසසයි

බාහා කැලිෆෝර්නියා ප්‍රාන්තයේ නිලධාරීන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට සහතිකයක් පිරිනැමුවා. ඒ සිරකරුවන් වෙනුවෙන් කරන බයිබල් අධ්‍යාපනික වැඩසටහන අගය කිරීමක් හැටියටයි.

2015-06-16

මෙක්සිකෝව

ස්පාඤ්ඤ භාෂාවෙන් පැවැත්තුව දැවැන්ත පොත් ප්‍රදර්ශනයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රදර්ශන කුටියක්

ගුවාඩලාජාරා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පොත් පත් ඇතුළු ලෝකේ පුරා බොහෝ අය පළ කරන පොත් පත් ඇතුළත් කරලා තිබුණා.

2015-05-29

මෙක්සිකෝව

මෙක්සිකෝවේ ට්සොට්සිල් භාෂාවෙන් මුදාහැරිය ‘ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ නව ලොව පරිවර්තනය’

සාක්ෂිකරුවන් බයිබලයේ ග්‍රීක ලියවිල්ල ට්සොට්සිල් භාෂාවෙන් මුදාහැරියා. එම භාෂාව වැඩිපුර කතා කරන්නේ චියාපාස් නගරයේ මධ්‍යම කඳුකරයේ ජීවත් වන මායා ජාතික ඉන්දියානුවන්.

2015-01-23

මෙක්සිකෝව

ක්‍රීඩාංගණය සුද්ද කරපු සාක්ෂිකරුවන්ට මෙක්සිකෝවේ නිලධාරීන්ගෙන් ප්‍රශංසා

විශේෂ අවස්ථාවකට බල්දොමේරා “මෙලෝ” අල්මාදා ක්‍රීඩාංගණය සූදානම් කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 250දෙනෙකුටත් වඩා 2014 ජූනි 7වෙනිදා ඉදිරිපත් වුණා. ඔවුන්ට නිලධාරීන්ගේ ප්‍රශංසාව හිමි වුණා.

2014-10-24

මෙක්සිකෝව

සාක්ෂිකරුවන් සහභාගි වුණු පොත් ප්‍රදර්ශනයක්

2014දී මෙක්සිකෝවේ තිබුණු පොත් ප්‍රදර්ශනයට සහභාගි වුණු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලය මත පදනම් පොත් පත්, සඟරා සහ වීඩියෝ එහි ප්‍රදර්ශනය කළා.