Skip to content

පටුනට යන්න

Roku සඳහා JW බ්‍රෝඩ්කාස්ටිං

Roku සඳහා JW බ්‍රෝඩ්කාස්ටිං

ඔයාගේ TV එකෙන් jw.org එකේ තියෙන වීඩියෝ බලන්නත් ඕඩියෝ අහන්නත් කැමතිද? එහෙමනම් ඔයාගේ Amazon Fire TV එකට හරි Apple TV එකට හරි Roku digital media player එකට හරි JW Broadcasting app එක ඩවුන්ලෝඩ් කරගන්න.

jw.org වෙඩ් අඩවියේ තියෙන ඔක්කොම වීඩියෝ වෙඩ් අඩවියෙන්ම බලන්න කැමතිද? එහෙමනම් වෙබ් අඩවියේ ලයිබ්‍රරි > වීඩියෝ පිටුවට ගිහින් එතන තියෙන වීඩියෝ ඔක්කොම බලන්න පුළුවන්. ඒකට JW බ්‍රෝඩ්කාස්ටිං ස්ටූඩියෝ එකේ තිරගත කරපු වීඩියෝත් ඇතුළත්. වැඩි විස්තර ‘JW.ORG එකේ තියෙන වීඩියෝ බලන්න’ කියන පිටුවෙන් දැනගන්න පුළුවන්.

 

මේ කොටසේ

Roku player එකකට JW බ්‍රෝඩ්කාස්ටිං ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න විදිහ

Roku player එක සෙට් අප් කරගෙන JW Broadcasting software එක ඉන්ස්ටෝල් කරගන්න මේ උපදෙස් අනුගමන කරන්න.

Roku එකෙන් වීඩියෝ බලන්න

Roku device එකක් පාවිච්චි කරලා වීඩියෝ එකක් හොයාගන්න විදිහ සහ වීඩියෝ එකේ ප්ලේ බට්න් එක පාවිච්චි කරන විදිහ දැනගන්න. ඒ වගේම විශේෂ/Featured හෝ අලුත්ම වීඩියෝ/Latest බලන්න.

Roku එකෙන් ඕඩියෝ වැඩසටහන්වලට ඇහුම්කන් දෙන්න

ඕඩියෝ වැඩසටහනකට, ඕඩියෝ වර්ගයක් යටතේ තියෙන හැම ඕඩියෝ එකක්ම අහන්න. ප්ලේ බට්න් එක පාවිච්චි කරන විදිහ ගැන දැනගන්න.

Rokuවල තියෙන ඕඩියෝ සහ වීඩියෝ හොයන විදිහ

Search box එකෙන් වීඩියෝ එකක්, සින්දුවක්, ඕඩියෝ වැඩසටහනක් හොයාගන්න.

නිතර අසන ප්‍රශ්න​—JW බ්‍රෝඩ්කාස්ටිං (Roku)

හුඟදෙනෙක් අහන ප්‍රශ්නවලට උත්තර දැනගන්න.